IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


ඩෙල්ටා සැක තවත් දහ දෙනෙක් හමුවෙති

(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මින් පස්දෙනකු වාර්තාවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් යැයිද හෙතෙම සඳහන් කළේය .

එම ආසාදිතයන්ගේ සාම්පල ජාන අනුක්‍රමික විශ්ලේෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කර ඇති බවත් ප්‍රතිඵල පැමිණි පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් සිදුකළ හැකි බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

පරීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමට සති දෙකක් පමණ ගතවනු ඇතැයිද ඔහු පැවසුවේය.

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.

 



අදහස් (0)

ඩෙල්ටා සැක තවත් දහ දෙනෙක් හමුවෙති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්
2024 දෙසැම්බර් මස 30 53 0

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්


මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට
2024 දෙසැම්බර් මස 30 114 0

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු


දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි
2024 දෙසැම්බර් මස 30 187 0

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි


මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 30 1573 0

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ


බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
2024 දෙසැම්බර් මස 30 609 0

බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස


කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
2024 දෙසැම්බර් මස 30 306 0

නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 262 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site