IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 වරායේ හිර වෙයි

(මහින්ද නිශ්ශංක)

වානිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටෝන් 360ක අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි  කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

රුපියල් ලක්ෂ 30000ක් පමණ වටිනා මෙම කිරි තොගය කල්ඉකුත්වීමට ඉඩ තිබෙන බව ද වැඩිදුරටත් කියයි.

එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි කිරි අපනයන කරුවන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (9)

ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 වරායේ හිර වෙයි

කිරි බොරුව Sunday, 26 September 2021 08:03 PM

අම්මලා දරුවන් පෙන්නලා කිරි බීපුවාම මොළ හතක් හැදෙනවා කියලා පට්ට පල් බොරු ඇඩ් දාලා කිරිපිටි ටොන් ගණන් විකුණලා හම්බකරන කූට ව්‍යාපාරිකයින් තමයි ඉන්නේ.. මේ අය කිරි බීලා මොළ හැදුණු කෙනෙක් පෙන්නන්න පුළුවන්ද? මේවා දායිද මන්දන්නේ නැහැ...

:       2       1

Don perera Sunday, 26 September 2021 08:25 PM

ෙමානවද මේ ලංකාවට වෙන්නෙ

:       0       4

Kapila Sunday, 26 September 2021 08:33 PM

මේ කිරි කල් ඉකුත් වුනාට ආණ්ඩුවට පාඩුවක් නෑ. දේශපාලුවන් සහ නිලධාරීන් මේක රටට පාඩුවක් කියල හිතන්නේ නෑ. මේකෙන් පාඩු වෙන්නේ ශ්‍රී ලංකාවේ ව්‍්‍යාපාරිකයින්ටයිඒ නිසා රට ගැන හිතල දේශපාලුවන් සහ නිලධාරීන් වැඩ කලයුතුයි.

:       0       4

සිල්වා Sunday, 26 September 2021 09:16 PM

ලංකාවේ ඩොලර් හිඟය නැති කිරීමට නම් ඩොලරයේ අගය වැඩි කලයුතුය.

:       0       0

shan Monday, 27 September 2021 01:40 AM

කිරිපිටි ගෙනාවේ ණයටද.?

:       0       6

Sriland Monday, 27 September 2021 01:49 AM

ඔය කිරි බිව්වේ නෑ කියලා මැරෙන්නේ නැහැ. හරවලා යවන්න තියෙන්නේ.

:       6       3

Sam Monday, 27 September 2021 06:13 AM

ඔවුන් බලාපොරොත්තු වන්නේ ඩොලර් 203 ට ඩොලර් ද? ඕනෑම පාර්ශවයකට ඩොලර් 203 ට ඩොලර් ලබා දෙනවා නම් එය විශාල වට්ටම් සහිතයි.

:       1       4

දාස Monday, 27 September 2021 07:12 AM

වහාම නිදහස් කරන්න කිව්වෙ, දැන් මිනිස්සු හිතන්නෙ හරි හොදයි කියලා, මහින්ද මහත්තයා කියන්නෙ නෑ මේවා ඩොලර් සැපයුම්කරුවන්ට ගෙවන්නෙ නැතුව රේගුවෙන් බඩු නිදහස් කරන්නෙ නෑ ඒකයි ජාත්‍යන්තර නීතිය. මේ කරන්නෙ රැවටීම. රටේ ඩොලර් නෑ අපට කන්න ගේන්න වත්, ඒකයි තිත්ත ඇත්ත.

:       0       7

අගුපිලගේ පිංහාමි Monday, 27 September 2021 07:51 AM

ළදරුවන්ට අවශ්‍ය කිරි ගෙන්වීම සදහා ඩොලර් නැත්නම් දෙසැම්බරයේදී වාහන ගෙන්වීම කරන්න ඩොලර් කොයින්ද.?

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1722 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site