රංජන් කස්තුරි
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ඇති බලතල අනුව හා තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව ද සානුකම්පිතව බලා ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් විදේශ ජාතිකයකුට ආපසු භාර දෙන්නැයි රේගුවට නියෝග කළ බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඩොලර් 53455 ක් විදේශිකයාට ආපසු බාරදෙයි
දිමුත් Tuesday, 27 November 2018 11:46 AM
පුදුම මාසික වැටුපක්නේ?
d.upul Tuesday, 27 November 2018 11:56 AM
බලනවා නම් සානුකම්පිතව බලන්න දේවල් කොච්චර තියනවද නේද?
Bamunuarachchi Tuesday, 27 November 2018 12:13 PM
ඒ මිනිස්සු මෙරටට ඇවිත් සේවය කලේ සුරුට්ටු පත්තු කරන්න රුපියල් කොළ ගෙනියන්න නොවේ. අපිත් පිටරට රැකියාව කර මේ රටට ගෙනාවේ ඩොලර්. ඒ රටවල රටින් එළියට ගිය මුදල්වලට බදුගැසුවේ නැත. නමුත් මෙරටට ගෙනෙන මුදල්වලට බදු. ඉතින් මෙරටට එක දෙයක්වත් ගෙනෙන්න වටිනවාද? එජාපයෙක් ගෙන් පිළිතුරු ලැබෙයි කියා සිතමි.
ස්ටැන්ලි Tuesday, 27 November 2018 12:43 PM
පිටරටවල දහදුක් විඳලා ලංකාවට එන අපේම රටේ අපේම මිනිස්සුන්ට ඔය සානුකම්පිත පදනම අදාල නැතිව ඇති මම හිතන්නේ. පොඩි පැටවුන්ට කන්න ගෙනාව ඇපල් ටිකවත් ආපහු නොදීපු සානුකම්පිත පදනම.
Nuwan Tuesday, 27 November 2018 03:18 PM
ඔහුගේ වැටුප නම් එයට අවශ්‍ය ලියවිලි රේගුවට පෙන්වා මුලින්ම අවසර ගත්තානම් මේ පලහිලව් වෙන්නේ නැහැනේ... මොකද ඔය විදේශිකයා බබෙක්ද?
කරුණාපාල Tuesday, 27 November 2018 03:39 PM
ශ්‍රී ලාංකිකයෙකුට හෝ විදේශිකයෙකුට රටින් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අයට ඒ නීතිය අදාළ නැද්ද? මෝඩ සිංහලයාට නම්, ඔතරම් විදෙස් මුදල් ප්‍රමාණයක් හෙළිදරව් නොකර රට තුළට ගේන්නත් බැහැ. අපේ රටේ දේශප්‍රේමී පමණක් නොවේ, විදේශ ප්‍රේමී නායකයෝත් ඉන්නවා කියලා දැන් තමයි දැනගත්තේ...
ajith Wednesday, 28 November 2018 01:59 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු එම අමාරුව කිව්වලු මම කලහම මොකද අරයත් කරලා තියෙන්නේ කියන එකද සුදුසු - වරදට නිසි දඬුවම දෙන එකද සුදුසු කියලා නොතේරනවා නොවෙයි නේ.