(ඩයනා උදයංගනී)
ත්‍රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළත් කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.
සිව් පාර්ශවීය ගිවිසුමක් වන මෙයට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් 6 වැනිදා සිදුවිය.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ටි්‍රන්කො පෙට්‍රොලියම් ටර්මිනල් සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබූ පාර්ශවයන් වේ.
බලශක්ති අමාත්‍යවරයාගේ වෙබ් අඩවිය වන www.udayagammanpila.com, බලශක්ති අමාත්‍යාංශ වෙබ් අඩවිය වන www.energymin.gov.lk සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෙබ් අඩවිය වන www.ceypetco.gov.lk ඔස්සේ මෙම ගිවිසුම පරිශීලනය කළ හැකි අතර එම ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි
Hafeel Wednesday, 12 January 2022 09:25 AM
කොහොමද ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියට ඇතුළත් කලේ?