(ඉන්දිකා රාමනායක)
විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින් ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැවත හමුදාවට භාර වීම සඳහා දින හතක පොදු සමාවක් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පතකළ බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
පෙබරවාරි මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා මෙම පොදුසමා කාලය ප්‍රකාශයට පත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙකී කාලය තුළ නැවතත් භාර වී නීත්‍යානුකූල හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවය කිරීමට අවස්ථාව හිමි වන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 20 කනුව ප්‍රදේශයේ දී අද (14) අලුයම නාය යාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසය
ශ්රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇත්දැයි සෙවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාග
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්
denin Tuesday, 14 January 2020 11:43 PM
හැරගිය බොහෝදෙනෙකුට දැන්නම් තේරිලා තියෙන්නේ තමන් කලේ ලොකුම මෝඩකමක් කියා...
Akila arunoda Wednesday, 15 January 2020 05:26 AM
මෙම පොදු සමාව 2019 අවුරුද්දටම බලපැවැත්වෙන ලෙස ලබා දෙනවා නම් හොඳයි. මොකද 2019 .09.30 කින් තව මාස 3කම කොල්ලන්ට මොකද වෙන්නේ. දැන් එක අවුරුද්දටම බල පැවැත්වෙන ලෙස දෙන්න.
Lenin Wednesday, 15 January 2020 09:18 PM
2019.10.30 අයට බැරිද දැන් එතකොට.
Gggg Thursday, 16 January 2020 12:13 AM
සැප්තැම්බර් මාසෙට පස්සේ අයට බැරිද එතකොට..?