පළාත් පාලන ආයතනවලට තේරී පත්වු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.
එම නියෝජිතයන් සෙසු පක්ෂවලට සහයෝගය දැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
16844
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
kamal Friday, 31 July 2020 08:30 AM
ජනතාවගෙන් අහෝසි වෙනකොට තමයි වේදනාව වැඩි...
Rohana Friday, 31 July 2020 09:45 AM
මේවා රනිල්ගේ හිතුවක්කාර වැඩ. රනිල්ට තියෙන ජනතා කැමැත්ත අගෝස්තු 6 සවස්වෙනකොට බලාගන්න පුලුවන්..
liyanage Friday, 31 July 2020 02:11 PM
පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් සෑදු දේශපාලනය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවස්ථාවේදී කණ්ඩායම වෙනත් පක්ෂයක් සාදාගෙන ඇත. මොවුන් අධිකරණය පවා රැවටීමට උත්සාහ දරා ඇතිබව කියනු ලැබේ. එකසත් ජතික පක්ෂයේ උන්නතිය සදහා මේ වනවිට අපහසු වුවත් පක්ෂයේ අනාගතය උදෙසා නිවැරදි තීන්දුවක් ගෙන පක්ෂයෙන් වෙන්ව ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කොට ඇත. එය කළයුතුම දෙයකි. එසේ නොකරන්නේ නම් පක්ෂයට ඉදිරි ගමනක් නැත. එම තීන්දුව සඳහා එක්සත් ජාතික පක්ෂයට මේ ලැබී ඇත්තේ සුදුසුම අවස්ථාව වේ. මොවුන් පක්ෂයේ සිටියේ නම් කිසිදිනෙක පක්ෂය ශක්තිමත් වන්නේ නැත. පක්ෂයට අනාගතයක් නොමැත.
RohanaSaturday, 01 August 2020 09:37 AM
පක්ෂය ශක්තිමත් වීම කෙසේවෙතත් පොහොට්ටුව ස්ථිර වශයෙන්ම ජයගන්නවා. එතකොට ඔය කියන ශක්තිමත් වීමෙන් වැඩක් නැහැ.
siri Friday, 31 July 2020 11:07 AM
ලොකුම තුන්දෙනෙකුගේ නම් මේ ලැයිස්තුවල නැහැනේ. ඒ මොකද අප්පා?
saman Friday, 31 July 2020 04:45 PM
ඔය කොළඹ 7 කල්ලිය දේශපාලනයෙන් පලවා හැරිය යුතුයි. සජිත්ට ජයවේවා...!
Rasika Friday, 31 July 2020 06:52 PM
කොහොමහරි සජිත් ඔක්කොමලාව අනාථ කරලා ආයෙත් එජාපයට පනියි. පාඨලී තමයි පක්ෂය කඩන්න මුල් වුණේ...
Lanka Friday, 31 July 2020 09:41 PM
සජිත්ගේ නම ලැයිස්තුවේ නැහැ නේද?
ranjith Friday, 31 July 2020 11:30 PM
ඔක්කොම තහනම් කරලා හොරුටික විතරක් ඉතුරු කරගෙන ගෙදර ගියා නම් හරි.
රොමේෂ් Saturday, 01 August 2020 03:38 AM
කිසිම එකමුතු කමක් නැති පක්ෂයක්. පක්ෂේ පක්ෂේ අයම ගහගන්නවා
Bamunuarachchi Saturday, 01 August 2020 03:58 AM
මොකද පක්ෂ සාමාජිකත්ව ලැයිස්තුවේ සජිත්ගේ නම නැත්තේ? එයා එජාපයේ සිටියේ නැද්ද?
lalithm Saturday, 01 August 2020 06:22 AM
ලොක්කා පමණක් ඉතිරි වේවි.