(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග
DILUM Monday, 15 July 2019 07:45 AM
උපන් ආත්මෙකවත් ආයෙත් මේ රටේ නොඉපදේවා!!
Cisco Monday, 15 July 2019 08:17 AM
කිසිම සම්බන්දයක් නැති ඈයෝ තාම ඇතුලේ. බෝම්බ පුපුරුවපු සංවිධානේ කට්ටිය ඇප දීලා එලියට දානවා.
BamunuarachchiMonday, 15 July 2019 10:39 PM
බෝම්බ පිපිරෙව්වත් නැතත් කිසිම මුසල්මානුවෙක් එලියට නොදැමිය යුතුයි.
chandimaMonday, 15 July 2019 10:56 PM
බය වෙන්න එපා ළඟදීම මේ ප්‍රහාරයට වගකිවයුතු එදා පල්ලි ගිය තුවාල කාරයොයි, මියගිය අයගේ ඥාතිනුයි ඇතුලට දානවා. ඒගොල්ල පල්ලි ගිය නිසයි මේ සේරම උනේ. නැතිනම් හානි වෙන්නේ ගොඩනැගිල්ලට විතරයි.
ImranTuesday, 16 July 2019 06:38 AM
මෙයා වැරද්දක් කරලා නැහැ
susanthaTuesday, 16 July 2019 08:50 AM
ඇත්තද වස්තු???
රවින් Monday, 15 July 2019 08:19 AM
නියමයි !!! දැන් ඉතින් අපි තමා ත්‍රස්තයෝ.
ගල්කටස් Monday, 15 July 2019 08:28 AM
තහනම් සංවිධානයක් නම් ඒකෙ නායකයෙක්ට ඇප දෙන්න විරුද්ධ නොවීමට හේතුව කුමක්ද ? අනෙ මන්දා
Amila Monday, 15 July 2019 08:53 AM
මරු නීතිපති. පොලිස්පතිට ලේකම්ට ඇප දෙනවට ගේම අදිනවා හැබයි ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන්ට ඇප දෙන්වට කැමති වෙනවා. වහාම දප්පුල උන්නහේ ගැන සිඅයිඩී එක පරීක්ෂණ කරයුතුයි. සමහරවිට ඔහුත් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වෙන්න පුලුවන් ඔහු වැඩ කරන ආකරය අනුව.
RaveendraMonday, 15 July 2019 10:36 AM
ඇත්තෙන්ම කනගාටුයි....
KamalMonday, 15 July 2019 10:57 AM
නීතිපතිට මේ උපදෙස් දෙන්නේ කවුද කියල දන්නවනේ ඉතින් දැන්නම් එයා ගැන හොදටම සැකයි
susantha Monday, 15 July 2019 08:56 AM
ත්‍රස්තවාදීන් එලියට යන ඉක්මන. මාර නීතියක් තියෙන්නේ. නියම නීති පති අර අමිත්ව තිබ්බ මාස ගානක් රිමාන්ඩ් එකේ. මොකද ඒ බෝම්බ ගහලද නැහැ. දැන් ඉස්තිරයි නිතිය සිංහලයට විතරයි කියන එක.
රජින්ද Monday, 15 July 2019 09:01 AM
බුදු අම්මෝ... මේ වගේ ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන, පිස්සන් කොටුවක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. ජනතාවගේ බදු වලින් යැපෙන අධර්මිෂ්ඨයින් 225කගේ බලතණ්හාවේ මනදොළ පිනවීමට රටත් එහි ජනතාවත් ත්‍රස්තවාදීන්ට අමු අමුවේ බිලි දෙති. පුළුල් ජනතා සන්ධානයක් මහා සංඝරත්නයේ පෙරමුණකින් බිහිවිය යුතුම කාලයකි මේ.
සියාතු Monday, 15 July 2019 09:04 AM
වන්දියක් දෙන්න
makola mangala Himi Monday, 15 July 2019 09:28 AM
LTTE සමහර සැකකරුවන් තවම සිරකාන්දුරුවල නේද? ඒ අයත් නිදහස් කලොත් මේ සමගම හොඳයි නේද?
indika Monday, 15 July 2019 10:23 AM
හැබැයි ඇහුවොත් නම් කියයි දැන් යහපාලානේ නිතිය සර්ව සාධාරණයි කියල. භික්ෂුන් වහන්සේලාට හමුදාවේ යට නම් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. හරිම කණගාටු දායකයි. ඡන්ද වෙනුවෙන් ඕන දෙයක් කරයි.
de silva berlin Monday, 15 July 2019 10:33 AM
මෙයා මිනිස්සු 300 එක දිනකදී කොළඹදී බෝම්බ ගහල මරපු ත්‍රස්තවාදී කණ්ඩායමේ කොළඹ නායකයා නම් , මොහුට විරුධව නඩු පවරන්නේ නැතුව ඇප දෙන්නේ කොහොමද ? පස්සේ මොහු සිංගප්පූරුවට පැන්නට පස්සේ මොකද කරන්නේ ? නීති පතිගේ ඔලුව හොඳ නැද්ද ?
kolamboss Monday, 15 July 2019 02:27 PM
අපේ රටේ ඡන්ද ටිකක් තියෙන කෙනෙක්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. උගත්තු, බුද්ධිමත්තු රට දාලා යනවට ලංකාවේ දේශපාලකයෝ හරිම කැමතියි .
SL Monday, 15 July 2019 03:24 PM
සර්ව සාධාරණ අධිකරණය සහ පොලිසිය නිදහස් කරන්නෙම බෝම්බකාරයෝ, කුඩු මුදලාලිලා. අල්ලලා හිරේ දාන්නෙම කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයින්, බෝම්බ කාරයෝ අල්ලන්න උදවු කරපු බුද්ධි නිලධාරීන්, අන්තවාදයට එරෙහිව හඬක් නගන අය. මා දන්නා මගේ යුධ හමුදා, නාවුක මිත්‍රයින් බොහොමයක් බලන් ඉන්නේ විශ්‍රාම යනකල්. ඔවුන් LTTE යුද්දෙට ලොකු සේවයක් කරලා, නොමැරී බේරිලා රටට මහඟු සේවයක් කරලා දැන් බලන් ඉන්නවා දෙවියනේ අපි අපේ ජීවිත බිල්ලට දීලා කරපු දෙයින් පලක් තියෙනවාද කියල .
BamunuarachchiMonday, 15 July 2019 10:43 PM
දැන් තේරෙනවාද රැවටිලා කරගත්ත නස්පැත්තිය.
dilan Tuesday, 16 July 2019 03:50 AM
යහපාලන ආණ්ඩුවේ "නීතියේ ආධිපත්‍ය"? රට වෙනුවෙන් කතා කරපු හාමුදුරුවරු, රණවිරුවෝ අප නැතුව ඇතුලේ. අහිංසක මිනිස්සු 350 කට වැඩිය මැරුව අය මාස තුනෙන් එළියේ. අපි එදා ඉදන්ම කිව්වේ ඔන්න ඕක තමයි.
isurandi Tuesday, 16 July 2019 07:41 AM
වැඩිය කතා නොකරන තරමට ගුණයි මේවා ගැන. මොකද අන්තිමේදී වැරදිකරුවා වෙන්නේ මේවට හොටදාපු එවුන්. මේවා දකිද්දී හිතන්න වෙන්නේ එහෙමනේ.
ajantha Tuesday, 16 July 2019 08:23 AM
මම හිතාන්නේ ඊළග උසස්වීම ගන්න සුදුසුකම හදාගන්නවාවගේ......
shiro Wednesday, 17 July 2019 04:04 AM
අහින්සක මිනිසුන් තුන්සිය ගණනක් අමු අමුවේ මරා දැමූ ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් කඩිනමින් ඇප දීලා නිදහස් කරනවා. මොන නීතියක්ද මේ. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැද්ද ?