(ඉන්දිකා රාමනායක)
මරාගෙන මැරෙන පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටියකට අධික වටිනා දෙස් විදෙස් මුදල්, ලක්ෂ 15 කට අධික වටිනා රන් බඩු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දෙමටගොඩ නිවසින් කෝටි තුනක නිල් මැණික් තුනක්
ravi Sunday, 28 April 2019 07:20 AM
ත්‍රස්තවාදීන්ට මේ තරම් මුදල්, ධනය, සියලු අවශ්‍ය බඩුබාහිර ලැබුනේ ලැබෙන්නේ කොහෙන්ද? පිළිතුර, සෑම මුස්ලිම් පල්ලියකම දේව මෙහෙයෙන් පසු එකතු කරන මුදල් තමයි මේ විදිහට අපිට දැන් දකින්න ලැබෙන්නේ.. දුප්පත් මුස්ලිම් ජනතාවගේ රුපියලේ සිට කෝටිපති මුස්ලිම් ජනතාවගේ කෝටි ගණන් පරිත්‍යාගයන් තමයි මේ විදිහට දකින්න ලැබෙන්නේ .. !!!
Ajith Sunday, 28 April 2019 07:25 AM
කුළු බඩු අස්සෙ කුඩු බඩුත් ඇවිල්ල වගේ. නැත්තං මෙච්චර සල්ලි කොහෙන්ද?
anura Sunday, 28 April 2019 08:30 AM
ඔය බව සහෝදරයන්ගේ පක්ෂය නම් පිළිගන්න එකක් නැහැ.
Bamunuarachchi Sunday, 28 April 2019 07:40 AM
මරාගෙන මැරෙන බෝම්බ කරු හිටපු කතාව වෙන එකක්. ගෙදරක සල්ලි මැණික් තියාගන්න තහනම් ද? මේ හදන්නේ නියම කතාවෙන් පිට පනින්න.
BamunuarachchiSunday, 28 April 2019 08:20 AM
මෙතන ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් ධනවත් පවුල්වල ළමයි ආගම වෙනුවෙන් දිවිපුදන්න ඉදිරියට එනවා. ඔය වයසේ බෞද්ධ ළමයි බුද්ධාගම වෙනුවෙන් ඔහොම කරාවිද? ඔන්න ඔය නිසයි බෞද්ධ රටවලින් බුද්ධාගම නැතිවුනේ.
kapSunday, 28 April 2019 09:50 AM
දැන් ඔයා කියන්නේ තරුණයින්ට දිවි පුදන්න කියලද? බොහෝ බුද්ධාගමේ අය ආගමට සහ පන්සලට ළංවෙන්නේ මැරෙන්න ඔන්න මෙන්න තියලා නිසා... ඔබ වැනි අය ඒ දේට යොමුවුනොත් හොඳයි. අපේ තරුණයින්ට දිවි පුදන්න කියලා කිසිම ආකාරයෙන් ධර්මයක් පන්සලකින් දේශනා කරන්නේ නෑ. බුද්ධාගම කියන්නේ හිතට නිවනක්, සතුටක් ගෙන දෙන නිර්මල අහිංසක ආගමක් මිසක් මරාගෙන මැරෙන්න කියලා අදහන්න ඕනේ ආගමක් නෙමෙයි.
BamunuarachchiSunday, 28 April 2019 12:36 PM
ඒක තමයි මම කීවේ. බුද්දාගම රැකගන්න ඉදිරියට ආවේ නැතිනම් මෙරටින් බුද්දාගම් නැතිවී මුස්ලිම් ආගම පැලපදියම් වෙනවා. මේවා මෝඩයන්ට තේරෙන්නේ නැත. ආගම වෙනුවෙන් දිවිදෙන්න සූදානම් උනේ පැරණි සිංහල රජවරු. ඔවුන් කීවේ "මාගේ මේ ව්‍යායාමය හුදෙක්ම සිංහල ජාතියේත් බුද්දගමේත් තිරස්තිතිය සඳහා" කියලා. ඒ නිසයි මේ රටේ බුද්දාගම් අවුරුදු 2600 රැකුණේ. මෝඩ කතා කියන්න එපා.
sharmSunday, 28 April 2019 09:12 AM
මැණික් ගල් සහ ස්වර්ණාභරණ සාමාන්‍ය ධනවත් නිවසකින් හමු විය හැකියි. නමුත් විදේශීය මුදල් මෙතරම් ප්‍රමාණයක් තිබෙන්නට හැකියාවක් නැහැ. මොකද විදේශ මුදල් සන්තකයේ තබා ගත හැකි අවම ප්‍රමාණයක් තිබෙනවා. අනිවාර්යයෙන් ඔවුන්ට විදෙස් ආධාර ලැබෙනවා. ඒ නිසා ඔවුන් අතිශය ධනවත් බව පෙනෙනවා. හිත ගන්න බැරි කරුණ මෙතරම් ධනවත් සහ උගත් මිනිසුන් මෙතරම් පහත තත්වයකට වැටුනේ කොහොමද කියන එක..