(සුජිත් හේවාජුලිගේ )
රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි හැට අටකට වැඩි පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි ඒවායේ ප්‍රධානීහු පවසති .
මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 45 කට වැඩි පාඩුවක්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 23කට වැඩි පාඩුවක්ද ලබා ඇතැයි සඳහන් වේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය දිනකදි රුපියල් කෝටි පහකට වැඩි ආදායමක් උපයන බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවැසීය .
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එස් පොල්වත්තගේ මහතා පවසන්නේ එම දෙපාර්තමේන්තුව සාමාන්‍ය දිනකදී උපයන ආදායම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවයි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දුම්රියට-ලංගමට කෝටි 68ක පාඩුවක්
Rata Perata Saturday, 19 June 2021 02:07 PM
ඕවා පාඩු වුණාට කමක් නෑ. අර දේශපාලුවන්ගේ වාහන ඉක්මනට ගේන්න ඕනෑ. රට මේ තරම් අරාජික වුනේ නෑ... යුද්දෙ කාලෙවත්.
Sri Lanka Saturday, 19 June 2021 02:22 PM
රට වහන්න කියපු අයගෙන් ඉල්ලගන්න...!!!
කුමාර Saturday, 19 June 2021 02:44 PM
ගණන් හදල තියෙනවා වැරදියි.. ඔය කියන විදිහට කෝටී 200ක් විතර වෙන්න ඕනේ. දිනකට කෝටි 6 1/2 යි. දින 30යි...
Prase Saturday, 19 June 2021 03:05 PM
පොදු පෙරමුණේ ලේකම් ඇමැතිතුමාට ඉල්ලා අස්වෙන්න දැන්වීම නිකුත් කරන කන් ශ්‍රී ලංකාවේ අපි බලන් ඉන්නවා. තවම නෑ..
sam Saturday, 19 June 2021 05:40 PM
1977 සිට දේශපාලකයෝ කරේ අරක්කු වෙළඳාමයි, වාහන දුවන වෙළඳාම තමන් අතට ගත්තු එක.... ප්‍රවාහනය රාජ්‍ය අංශයේ තිබුණා නම් මේවා ලාබ ලබන ආයතන, දැන් ඉන්න බහුතර ලංගම ඩ්‍රයිවර්ලා, ප්‍රයිවට් එකෙන් සල්ලි අරන් හිස වටා පිටිපස්සෙන් යනවා.. ඒක නිසා තමයි ලංගම වැටුණේ... ලංගම ඩ්‍රයිවර්ලගේ ඉඳලා මේවාට වගකියන්න ඕනේ...