(ඩයනා උදයංගනී,නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාදවීම ධාවනය කිරීම හෝ අවලංගුවීම සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දුම්රිය රියැදුරෝ හදිසි වැඩ වැරුමක
සුරාජ් සිල්වා Wednesday, 17 March 2021 09:30 AM
හරි වැඩේ.. දැන් ජනාධිපති, අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරුන්ට මාර ප්‍රශ්නේ... වැඩට යන්න බෑ. ගමනක් යන්න බෑ. අසරණවෙලා බලාගෙන ඇති... ටිකට් අරන් තමන්ට පඩි දෙන, කන්න දෙන මගී ජනතාවට ගහන මේ ක්‍රමේ...
gamunuWednesday, 17 March 2021 10:55 AM
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළාසේම දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කරන්න. 2/3 රජයට මේක පහසු දෙයක්..
lanka Wednesday, 17 March 2021 09:47 AM
උදෑසන දුම්රිය ප්‍රමාද කිරීම තුළින් එය ආරම්භයක් බව මගී අපි දැන ගත්තා. 69 ලක්ෂයේ බලාපොරොත්තුව මෙයද?
නිර්මාල් Wednesday, 17 March 2021 02:16 PM
සැබවින්ම දුම්රිය සේවය ද පුද්ගලිකරණය කළ යුතු කාලයයි මේ... ඒ සඳහා ආයෝජකයින් මෙරටින් සොයාගන්න...