IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දුම්රිය ස්ථානාධිපතිවරු පොලිසියට කැඳවයි

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස කළ ඇති දැනුම් දීමකට අනුව පොලිසියට පිටත්ව යන බවත් වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා  කීය.

එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට රාජකාරිවලින් ඉවත් වන බව ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (10)

දුම්රිය ස්ථානාධිපතිවරු පොලිසියට කැඳවයි

Sunil Friday, 14 January 2022 01:49 PM

වෘත්තීය සමිති ඉදිරියේ නැමෙන නීච රජයක්...

:       2       16

Naushad Friday, 14 January 2022 01:53 PM

කාලකණ්ණි ටික රට විනාශ කරනවා... බලධාරීන් බුදිද?

:       3       13

Sanjaya Friday, 14 January 2022 02:13 PM

ඔය "මහතෙක්" නෙවෙයි...

:       4       13

ඉස්ටේසන් මාස්ටර් Friday, 14 January 2022 02:20 PM

දැන් එතකොට දොස්තරලා ස්ට්‍රයික් කළාම ඒ ගොල්ලොත් පොලීසියට අඬගහනවද?

:       9       17

SUNIL MILANO Friday, 14 January 2022 02:27 PM

මේ සේරම අස්කරලා අලුතින් ගන්න ඕනෑ. නැතිනම් හමුදාවට බාරදෙන්න ඕනෑ. මහජනතාවගේ මුදලින් යැපෙන මේ කාලකණ්ණි අපතයින් කරන්නේ පවතින ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමයි.

:       18       27

sujeewaFriday, 14 January 2022 02:58 PM

නිවැරැදිම අදහස ඕක තමයි. ව්‍යාපාරික චේතනාවෙන් සිදු කෙරන පෞද්ගලික අායතනවල රැකියාවලදී කම්කරු නීති අදාල වුණාට මහජන මුදලින් වැටුප් ලබන අය මහජන සේවය පැහැර හරිනකොට කම්කරු නීති අදාල නැතුව මහජනතාවගේ යහපත සලකා ඔවුන් ඉවත් කර ඊළඟ සුදුස්සන් බඳවා ගැනීමට හැකි සරල නීති වහාම සකසන්න. පසුගිය කාලවල වෘත්තීය ක්‍රියාමාර්ගවලට නිසි පිළිතුරු නොදීමේ විපාක තමයි ඔය... හැබැයි ඒ නීතියට වෘත්තීය තරාතිරම අදාල කරගන්න නරකයි. රට හදන්න නම් ඉස්සෙල්ලාම රාජ්‍ය අංශය හරි මගට ගතයුතුයි. ඒකට සරල අනම්‍ය හා පහසුවෙන් රිංගන්න බැරි නීතිරීති තිබිය යුතුයි. වෘත්තීය අරගලවලදී වැඩි වැටුප් ඉල්ලුවාම ගෙවන්න වෙන්නේ මහජන මුදලිනි. මහජනතාවට අයිතියක් තිබිය යුතුයි එයට විරුද්ධව කටයුතු කරන්නට... මහජනතාවගේ එම අයිතිය රජය ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට අනාගත පරම්පරාවවත් විනයගරුක වනු අැත. අනාගත පරපුරට වෘත්තීය අවස්ථාද බිහිවනු අැත...

:       2       9

Saman Friday, 14 January 2022 06:00 PM

මේ අය කෙලින්ම හිරගෙදරට කැඳවන්න බැරිද?

:       1       0

kamal Friday, 14 January 2022 09:01 PM

නොදන්වා වැඩ වර්ජන කල නොහැකි ලෙස නීති ගෙන ආ යුතුයි.ඒ වගේම ඒ වගේ වැඩ වර්ජන මගින් සිදුවන පාඩුව පෞද්ගලිකව ගෙවිය යුතු ලෙස නීති ගෙන ආ යුතුයි.

:       1       0

Lal Friday, 14 January 2022 09:28 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩවර්ජන කරන ඕනෑම කෙනෙකුට බයිසිකල්චේන්වලින් ගහන්න පටන් ගන්න ඕනෑ.. මෙලෝ රහක් නැති ආණ්ඩුවක්...

:       1       1

චන්දන Saturday, 15 January 2022 06:55 AM

මෙයාලාට හොඳ ප්‍රේමදාස ක්‍රමයම තමා. සුදු වෑන් එකත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 400 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 255 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 157 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 339 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2037 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site