IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


දිවයින පුරා ජනයා ජය සමරති

දිවයින පුරා ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය සමරා රතිඤ්ඤා දල්වති.

ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල)

 ඩබ්.ඒ.පියතිලක - (පොළොන්නරුව)

රංජිත් රාජපක්ෂ - (හැටන්)

බිමල් ශ්‍යාමන් ජයසිංහ - (බණ්ඩාරගම)

ප්‍රදීප් කුමාර ධර්මරත්න - (උස්සාපිටිය)

අනීශා මානගේ - (තංගල්ල)

ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)

හේමපාල ලියනගේ - (නාගොඩ)

තරංග ගුණරත්න  - (කඹුරුගමුව මැදගොඩ) 

 දීපාල් ද සිල්වා - (අම්බලන්ගොඩ)

මහේෂ් කීර්තිරත්න - (මාතලේ)

ඔගස්ටින් ප්‍රනාන්දු - (හලාවත)

ෂෙල්ටන් ආරච්චි - (නුවරඑළිය)

ඡායාරූප - ප්‍රින්ස් රත්නායක

ජයන්ත නානයක්කාර - (දාපනේ)

නවරත්න සමරතුංග - (හිඟුරාන)

එස් .ඩී.කොඩිකාර - (මාතර)

සනත් ගමගේ - (හම්බන්තොට)

දිනේෂ් උපේන්ද්‍ර - (කුලියාපිටිය)

ප්‍රසන්න පද්මසිරි - (බදුල්ල)

එම්.කේ.නන්දසේන - (කතරගම)

හේමලතා ඩී හේවගේ (පන්නල)



අදහස් (25)

දිවයින පුරා ජනයා ජය සමරති

රජින්ද Sunday, 17 November 2019 06:49 AM

ගෝඨාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි අපේක්‍ෂකයින් ඉදිරිපත් කරමින් මීටත් වඩා බුද්ධිමත්ව උත්සහාවන්ත විය යුතුයි. ඒ මගින් ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට හැකිවනු ඇත.

:       425       539

Bandara Sunday, 17 November 2019 06:53 AM

මේ සිංහල අපගේ රටයි.

:       1116       1958

sinha namba Sunday, 17 November 2019 08:01 AM

අනිවා.මේ වගේ බුරුවෝ වෙන කොහෙවත් නැහැ.

:       219       278

jayasinghe Sunday, 17 November 2019 07:35 AM

තාවකාලික ජයග්‍රහණ සදාකාලික පරාජයන් බවට පත්වේ.

:       762       716

PradeepSunday, 17 November 2019 08:01 AM

ඒක ඔප්පු කරලා පෙන්නුවේ පහුගිය රජය.

:       171       461

pakeer Sunday, 17 November 2019 07:42 AM

කවුරු දිනුවත් ජනතාව හැමදාම පරාදයි.

:       58       657

amila Sunday, 17 November 2019 07:51 AM

රිමෝට් එක තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ අතේ කියලා හිතපු අයට හොඳ උදාහරණයක්. රිමෝට් එක එදා තිබ්බෙත් සිංහලයා අතේ... එ්ක අදටත්, හෙටටත් එහෙම්මයි.. සිංහල බුද්ධාගමට විරුද්ධව කතා කරපු කෙනෙක් උතුරු, නැගෙනහිර 100% ක් ඡන්ද ගත්තත් දිනන්න බෑ.. සිංහල බෞද්ධ ආශිර්වාදය නැතුව...

:       120       579

Nimal Sunday, 17 November 2019 08:42 AM

කිසිම අපරාධයකට සම්බන්ද නොවුණු, දැනට උසාවියෙන් ඇප මත සිටින කිසිවෙකුත් එතුමාගේ කැබිනට් මණ්ඩලයට එකතු කර නොගන්නා බවට දුන් ප්‍රතිඥාව රටේ සැම පාට පක්ෂ දේශපාලන බේද ඉවත දා අගේ කළ යුතු වෙනවා. එමෙන්ම නඩු ලිපිගොනු අතුරුදහන්කර ඔවුන්ට නිදහස් වන්නටද ඉඩ නොතැබිය යුතුයි.

:       0       116

aravindaSunday, 17 November 2019 11:44 AM

ඒ වුනාට එයාට තියෙන නඩු....? ඊයේ ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කීවා ගෝඨා තවම ඇමෙරිකානු පුරවැසියෙක් කියලා.

:       457       476

beauSunday, 17 November 2019 12:54 PM

කරුණාකර අංගොඩට යන්න.

:       346       333

Rata Perata Sunday, 17 November 2019 08:50 AM

මේ තමා අපේ රටේ මිනිස්සුන්න්ගේ මානසිකත්වය. දේශපාලකයන්ට කෝටි ගණන් වල වාහන දීලා අපිම අපේ වැඩත් නවත්තලා ඇවිත් ඡන්දෙ දීලා ඒ අය දිනුවට පස්සේ අපිම සල්ලි වියදම් කරලා සංදර්ශන දානවා. සිංහල මිනිස්සු වහල් භාවයෙන්ම ඉන්න කැමති කොටසක්.

:       275       517

sachith Sunday, 17 November 2019 08:51 AM

කවුරු ජනාධිපති උනත් මේ හරක් හරියට හදාගන්නකම් මේ රට හැමදාම වලපල්ලේ. මහින්ද මහත්තයට කෙලෙව්වෙත් මේ වගේ වටේ ඉන්න අය. ඒක නිසා ගෝඨට තියෙන පළවෙනි දේ මේවගේ අයගෙන් ඈත වෙලා උගත් බුද්ධිමත් පිරිසක් එක්ක වැඩ කරන එක.

:       0       146

ravinSunday, 17 November 2019 03:58 PM

උගත්, බුද්ධිමත් අය මේ ගම් කබරයින් එක්ක වැඩ කරන්න එන්නේ නැහැ. ගම් කබරයින්ට ගැලපෙන්නේ ඒ අයට ඡන්දය දෙන්න සැදී පැහැදී සිටින ගෝත්‍රික වහල්ලුන් පමණයි. හොඳයි අපි බලාගෙන ඉමු මේ අය රට කරගෙන යන හැටි...

:       356       378

sirimal Sunday, 17 November 2019 09:24 AM

විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන්ට හෝ මේ වනවිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන්ට කිසිසේත්ම තනතුරු ලබා නොදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම පුරාම එම කරුණ අවධාරණය කළේය.

:       37       161

K PereraMonday, 18 November 2019 05:11 PM

ඔබ නිවැරිදියි

:       30       0

beau Sunday, 17 November 2019 09:46 AM

ප්‍රශංසනීය ජයග්‍රහණයකි. ඉතාමත් සතුට පළ කරමි.

:       277       326

saama Sunday, 17 November 2019 09:54 AM

ලංකාවට තව දුරටත් උගත් ,බුද්ධිමත් මිනිසුන්ට තැනක් නැති බවත්, පොඩි මිනිහාට තැනක් නැති බවත්, ගුලි පිටින් මඩ නාගන්න අයට තැනක් ඇති බවත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ.

:       415       437

samanthaMonday, 18 November 2019 06:38 AM

කවුද උගත් බුද්ධිමතා ? සජිත්ද ? සජිත් වටේ හිටිය හොරු රැළද ? එහෙමත් නැත්නම් එයා වටේ අරක්ගෙන සිංහලයන්ට තර්ජනය කරමින් ත්‍රස්තවාදීන්ට උදව් කල රැළද ?

:       288       259

Sugath Premalal Sunday, 17 November 2019 10:37 AM

අනිවාර්යෙන්ම රටේ ජනතාවගේ සුභසිද්ධියට වැඩ කටයුතු කරන එක පැහැදිලියි. විශේෂයෙන්ම රටේ ආරක්ෂාවේ, ආර්ථික දියුණුවේ සැබෑ වෙනසක් දැක ගත හැකිය.

:       69       201

sriyani jayathilaka Sunday, 17 November 2019 11:09 AM

ජය වේවා!

:       65       183

kamal Sunday, 17 November 2019 12:54 PM

බිය වපුරා ලබාගත් ජයග්‍රහණයක්. ඔවුන් දිනු අතර මහජනයා පරාජය වූ බව ඉක්මනින්ම වටහා ගනීවී. වහල් මානසිකත්වයෙන් තොර සමාජයක් ලක් මාතාවට ලැබෙන්නේ කවදාද?

:       304       355

විජිත් Sunday, 17 November 2019 04:08 PM

විප්ලවයකින් එහෙමත් නැතිනම් හමුදා මැදිහත් වීමකින් පමණමයි. එහෙම නැතිව මේ ගෝත්‍රිකයින් කවමදාකවත් අපේ රට හරි මගට ගන්න උත්සාහ කරන දේශපාලන ප්‍රවාහයකට සහයෝගය දෙන්නේ නැහැ. හැමදාම ලෝකෙට ණයවේවී.. ණය පොලී ගෙව ගෙවා , ලෝකයාගෙන් බැනුම් අසමින්, ලෝකෙන් උතුම් රට ලංකාවයි (එහෙම යුගයක් ඇත්තටම තිබුණා) කියමින් පම්පෝරි ගසමින් ඉන්න තමයි මේ වහල්ලු කැමති.

:       225       210

Chanak los angeles Sunday, 17 November 2019 06:11 PM

හිට්ලර් හා පොල්පොට් රට අතට ගත් වගයි ..

:       315       177

lalithm Monday, 18 November 2019 03:10 AM

වපුරපු බීජවල හැටියට තමයි අස්වැන්න. බලමු කොහොම දේවල්ද කියලා ඉදිරියේදී හම්බ වෙන්නේ. මේ අස්වැන්න නොවේ. වැපිරීම විතරක් කියලා හිතුවොත් හරි...

:       178       129

ChathuriTuesday, 19 November 2019 02:05 PM

වැ පුරුවට වැඩක් නැහැ අස්වැන්න නෙලන කාලේදී යන්න වුනොත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි
2025 ජනවාරි මස 15 24 0

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර


සිමෙන්ති මිල අඩුවෙයි
2025 ජනවාරි මස 15 268 0

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.


‘ලංකාවේ නව යුගයට උදව් කරන්න සූදානම්‘
2025 ජනවාරි මස 15 344 0

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප


වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්
2025 ජනවාරි මස 15 1079 1

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම


අධිකරණයේ ’’ආරච්චි’’ ලෙස පෙනී සිට මත් ජාවාරම් කළ කාකාස රිමාන්ඩ්
2025 ජනවාරි මස 15 245 0

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග දෙකක් කොළඹදී
2025 ජනවාරි මස 15 312 0

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 250 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 557 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site