(නිමන්ති රණසිංහ )
කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිවයිනේ සියලුම ප්‍රදේශ අද (31) උදෑසන සිට හුදකලා බවින් මුදා හැර ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව , අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ පසු දිවයිනේ සියලු සියළු ප්‍රදේශ එලෙස හුදකලා බවින් නිදහස් කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය .
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දිවයිනේ වැසූ ගම් සියල්ල නිදහස් කරයි
මහසෙන් Saturday, 31 July 2021 12:20 PM
දිවයිනේ කිසිඳු ප්‍රදේශයකින් කිසිඳු කොවිඩ් රෝගියෙකු හෝ කොවිඩ් වැලදි සිදුවුන මර්ණයක් වාර්තා නොවන නිසා මෙන්ම වසංගත රෝගී අංශ ප්‍රධානීන් සිදුකරන ඩෙල්ටා ප්‍රභේදය සහ යළිත් කෝවිඩ් පොකුරු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති වීමේ අවස්ථා යන ප්‍රකාශ ජනතාව නොමග යවන ප්‍රලාප බව පසක් කර රට සම්පූර්ණවම හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කළ සැමට ජාතියේ ප්‍රණාමය..
මරතේනිස් අයියා Saturday, 31 July 2021 02:50 PM
අප්පට සිරි... ඒ කියන්නේ කොරෝනා ඉවරයි එහෙනම්.. සිරි ලංකාව කොරෝනාවෙන් නිදහස් කළ දේශපාලන කෙරුම්කාරයින්ට ජාතියේ ප්‍රණාමය...