(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය බෝහිංගමුවේ ප්‍රසිද්ධ දේවාලයකට ප්‍රධාන කපුවකු එම කෝවිලට ආ දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.
පූජකවරයා අවස්ථා දෙකකදී දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම දැරිය ප්‍රේම සබඳතාවකින් බේරාගැනීමට ඇගේ මව දැරිය සමග කෝවිලට ගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
සැකකාර කපුවා ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය කියයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දෙවොල කැත කළ කපුවා ප්‍රදේශයෙන් පලා යයි
mohomed agarapatana Sunday, 01 August 2021 06:55 PM
මේකට උද්ඝෝෂණය කරන්නේ නැද්ද?
කිරි පුතා Sunday, 01 August 2021 07:11 PM
තවම මිනිසුන් මේ බොරු කාරයන් පසුපස යන එකයි පුදුම.
Nuwan Monday, 02 August 2021 10:13 PM
දෙයියා පල් වෙලා