(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටදෙනියාව වරාදල ප්‍රදේශයෙ කුකුල් ගොවිපලක අද 11 ඇති වූ ගින්නකින් කුකුළන් දහස් ගණනක් පිළිස්සී මිය ගොස් ඇතැයි කොටදෙනියාව පොලීසිය කියයි.
කුකුල් ගොවි පොලෙහි සිදුවු විදුලි කාන්දුවකින් මෙම විනාශය වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මීගමුව ගිනි නිවාරන අංශය මගින් ගින්න මැඩපවත්වා ඇතිඅතර පිළිස්සී මියගිය කුකුලන්ගෙ සංඛ්‍යාව දස දහසක් පමණ වන බවට වාර්තා ලැබී ඇතැයි පොලිසිය පොලීසිය සඳහන් කරයි
කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දස දහසකගේ දිවි අළු කළ කොටදෙණියාවේ ගින්න
Perera Sunday, 12 December 2021 01:58 AM
ව්‍යාපාර කරගන්න බැරිවුනාම ක්‍රම වේද අනුව රක්ෂනය ගන්න එක තමයි හොදම විකල්පෙ....
de silva Monday, 13 December 2021 07:35 AM
පව් අසරණ සතුන්ගේ හිවිත නිරපරාදේ විනාශ වෙලා. ගින්න මැඩපවත්වා ගන්න බැරිනම් කූඩු ටිකේ දොරවල් ඇරලා සත්තු ටික එලියට දමන්නවත් කවුරුත් සිටියේ නැද්ද?