IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
 
ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා එය වැළැක්වීමට පියවර ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (9)

දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට

d.upul Sunday, 21 April 2019 10:28 AM

මටත් පුළුවන් පෙරහැර ගියාට පස්සේ අලි බෙටි එකතු කරන්න.

:       1096       157

ruwanSunday, 21 April 2019 12:01 PM

ඔබතුමා ඒකට සුදුසුයි වගේ

:       0       11

chathuriSunday, 21 April 2019 12:19 PM

ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙන වග කලින් දැනගෙන සිටියද .

:       0       6

HarshaniSunday, 21 April 2019 03:05 PM

නැතුව මොකද..?මේ ගැන කියලා කලින් ලියුමක් එවල තියෙනවානේ..අර රජයෙ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ම කිව්වෙ එයාගෙ තාත්තා මේ ගැන දැනගෙන එයාට කොච්චිකඩේ පල්ලිය පැත්තෙ එහෙම යන්න එපා කිව්වා කියලා..

:       0       0

SugathMonday, 22 April 2019 04:31 AM

මොනවද කියවන්නේ? මෙච්චර හරියක් රටට වෙලා තියෙද්දිත් මෝඩයෙක් වගේ හැසිරෙනවා. මෙයාට දෙහිවල සත්වෝද්‍යානයේ අලි බෙටි එකතුකරන රස්සාව දෙන්න...

:       10       0

de Sunday, 21 April 2019 10:52 AM

අපේ මාධ්‍යයටත් පුදුම මොලයක් තියෙන්නේ , සැකකරුටත් මයික් එක අල්ලනවා

:       0       0

withana Sunday, 21 April 2019 02:07 PM

බෝම්බ තියපු කෙනා එතන ඉඳියි

:       0       0

Bamunuarachchi Sunday, 21 April 2019 05:35 PM

හරින් ප්‍රනාන්දු ඇමති අද ප්‍රවුර්ති වැඩ සටහනේදී කීවා අසනීපව ඉස්පිරිතාලේ ඉන්න එයාගේ පියා එයාට කීවාලු පල්ලිවල කලබල තියේවි පරිස්සම් වෙන්න කීවා කියලා. හරින්ම අහනවා මගේ පියා කොහොමද දන්නේ කියලා. ඒ කියන්නේ පණිවිඩය ජනතාව අතරට ගිහිල්ලා තිබෙනවා රජයට ගිහිල්ලා නැහැ.

:       0       2

amithaMonday, 22 April 2019 06:52 AM

එයාල හදන්නෙ අපිව ගොනාට අන්දන්න වගේ..අපි අහුවෙයි ඕවට​..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 87 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 94 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 312 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 267 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 76 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 990 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site