(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පැවරීමට දත්ත රැස්කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.
නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් එහි කපිතාන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩුවක් ගොනුකර ඇති බවත් සිවිල් නඩුවක් සඳහා වැඩි කාලයක් ගතවන බවත් සාමන්‍යාධිකාරීවරයා කියයි.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘නෞකාවෙන් පරිසරයට සිදු වූ හානියට සිවිල් නඩුවක් පවරනවා‘
kamal Friday, 04 June 2021 08:53 AM
නඩුව ගොනුකිරීමේ අඩුපාඩුවකට කට්ටිය නිදහස් වේවිද සර්..?
රමණිFriday, 04 June 2021 01:12 PM
ඒ යහපාලනේ ගොන් වැඩ... නඩුවක්වත් හරියට දාගන්නවා තියා FCID එකවත් නීතියට අනුකූලව පිහිටුවන්න බැරිවුණු ආණ්ඩුවක් බව රනිල්ම පිළිගත්තා...
Nihal Friday, 04 June 2021 10:53 AM
හරි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගෙන ක්‍රියාත්මක වෙලා පොඩි ගින්න විශාල කරලා නැව විනාශ වුණා කියලා ඒ අය නඩු දැම්මොත් කරන දේත් කල්පනා කරන්න...