( ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවට අයත් නාගරික කොමසාරිස් නිල නිවස වසර පහකට අධික කාලයක් තිස්සේ බාර නොදීම හේතුවෙන් හිටපු කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කාලය තුළ දණ්ඩ කුලිය ලෙස දෙකෝටි පනස් පන් ලක්ෂ පනස් නව දහස් නවසිය අසූ හයක් අය කර ගැනීමට නඩු පැවරූ බව කොළඹ නාගරික කොමසාරිස් රොෂිනි දිසානායක මහත්මිය පැවසූවාය.
හිටපු කොමසාරිස්වරිය මූලික අයිතිවාසිකමක් කඩවීමක් සම්බන්ධයෙන් මෙම නිල නිවස වෙනුවෙන් පවරා තිබූ නඩුවක තීන්දුවට අනුව , උක්ත නිල නිවසට ඇයට හිමි කමක් නොමැති බවට පසුගිය පෙබරවාරි 12 වැනි දින තීන්දුවක් ලබා දී ඇතැයි ඇය කීවාය.
2015 5. 1 සිට 2020.06.09 දක්වා මෙම දණ්ඩන කුලී මුදල අය කිරීමට විගණකාධිපතිවරයා විසින් විගණන විමසුමකදී පවා පෙන්වා දී ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නාගරික කොමසාරිස් නිල නිවසේ කෝටි දෙක හමාරක දණ්ඩ කුලිය ඉල්ලා නඩු පවරයි