( තිළිණි ද සිල්වා )
අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ගොඩගැසී පවතින වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එහි මුලික පියවරක් වශයෙන් දිවයිනේ පිහිටි සියලුම අධිකරණවල පවතින අදාළ නඩු භාණ්ඩ ප්‍රමාණයන් හා එම නඩු භාණ්ඩවල වර්තමාන තත්ත්වයන් පිළිබඳ කඩිනමින් වාර්තාවක් කැඳවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව දිවයිනේ සියලුම අධිකරණවලට අදාළ තොරතුරු නොවැම්බර් මස අවසන්වීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයට යොමුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.
සියලුම මහාධිකරණ විනිසුරුවරුන්ට සහ සියලුම අධිකරණ නිලධාරීන් වෙත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇත.
රථ වාහන, පාපැදි, දැව, වැලි, ගල්, පස්,මැටි හා නීතී විරෝධී මත්පැන් ගබඩා කිරීමට යොදගන්නා බැරල්, භූලි වැනි විශාල බහලුම් මෙලෙස කඩිනමින් නිෂ්කාෂණය කිරීමට නියමිතය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කරන්න වැඩපිළිවෙළක්
Kule Thursday, 28 October 2021 01:12 PM
ඔය ලිස්ට් එකට මත්ද්‍රව්‍ය අයත් නැද්ද ?
Desha kamburupitiya Thursday, 28 October 2021 09:52 PM
සතුටුයි...