IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නීතිපති-මහ බැංකු අධිපති අද විශේෂ කාරක සභාවට

 නීතිපති දප්පුල ද ලිවේරා සහ  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු සිව්දෙනෙකු පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා බලා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය. 

විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටින අනෙක් දෙදෙනා වනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය විමර්ශන අංශයේ ප්‍රධානි හා විශේෂ කාරක සභාව හමුවේ  සාක්‍ෂි ලබා දීමට කර ඇති සිවිල් පුද්ගලයෙකි.

 නීතිපතිවරයා ජාතික තවුහිද් ජමාත් සංවිධානය (භඔන්‍) තහනම් කිරීමේ කටයුතුවලදී සිදුවී ඇතැයි ප්‍රමාදයක් ගැන කරුණු විමසීම සඳහාත් මහ බැංකු අධිපති හා එහි මුල්‍ය විමර්ශන අංශ ප්‍රධානි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහාතට අයත් බව පැවසෙන බැටිකලෝ කැම්පස් ආයතනයට විදේශ රටවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලැබී ඇතැයි කියන සිද්ධියක් ගැන විමසීම සඳහාත් කාරක සභාව හමුවට මෙසේ කැඳවන බව එහි සාමාජියෙක් “ලංකාදීප”යට ඊයේ පැවැසීය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) පෙරවරු 9.00 සිට රැස්වීමට නියමිතය. 



අදහස් (1)

නීතිපති-මහ බැංකු අධිපති අද විශේෂ කාරක සභාවට

සෑම් රයිමි Friday, 26 July 2019 09:11 AM

මොකක්ද මේ විකාරය? විනිසුරුවරු ඇතුළු මධ්‍යස්ත විද්වත් කමිටුවක් යොදලා මේකේ මුල් හොයන්නේ නැතිව හිස්බුල්ලාගේ කැම්පස් ගැන හොයලා තේරුමක් නැහැ... මේක ප්‍රෝඩාවක්.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 103 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1451 1

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 475 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 262 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 233 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 403 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site