(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට දුම්වැටි 10,800ක් ගෙන ආ ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කිලිනොච්චිය, පරන්තරන් පදිංචි 26 හැවිරිදි අයෙකි.
ඩුබායි සිට පැමිණි ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී9-0507 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබුණි.සැකකරු ගෙන ආ ගමන් මලුවල රුපියල් 650,000 ක් වටිනා දුම්වැටි සගවා ගෙන තිබුණි .
මෙම දුම්වැටි තොගය භාරදීමට තවත් පුද්ගලයෙකු පැමිණෙන තුරු ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත් අඩංගුවටගෙන ඇත.
මෙම ගුවන් මගියා සහ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නීතිවිරෝධීව ගෙනා දුම්වැටි 10,800ක් කටුනායකදී අල්ලයි
sharm warn Friday, 17 January 2020 03:48 AM
අහු වෙන ඒවා මෙච්චරක් නම් අහු නොවී එන ඒවා තව ඕන තරම් ඇති. මේකට බද්දක් අය කරලා ගෙනෙන්න දුන්න නම් හොරෙන් ගේන්නේ නැහැ නේ.