(ජයන්ත සමරකෝන්)
ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිට රැකියාවක නිරතව සිටි චීන ජාතිකයන් 11දෙනෙකු ආගමන විගමන බුද්ධි හා නිරීක්ෂණ අංශ නිලධාරීන් කණ්ඩායමක් අද(24) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කණ්ඩායම සංචාරක වීසා මත ලංකාවට පැමිණ, වීසා කාලය ඉක්මවා කොම්පඤ්ඤවීදීය ඉදිකිරීමේ වැඩ බිමක සේවය කරමින් සිට ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
සංචාරක වීසා මත පැමිණ රැකියාවේ නිරතව සිටීම සහ එම වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම ආගමන විගමන නීතිරීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද එම ප්‍රකාශකයා පැවසීය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 11දෙනා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නීතිවිරෝධීව රැඳී සිටි චීන ජාතිකයන් 11ක් අත්අඩංගුවට
Chanak los angeles Wednesday, 24 July 2019 04:03 PM
සාටකලා මුළු රටම චීනට විකුණලා නේද?
gama matara Thursday, 25 July 2019 01:36 AM
පොර්ට් සිටි එකෙත් ඉන්නවා... එ්ත් කොන්ද පණ තියන කෙනෙක් නෑ එවුන් ටික අල්ලන්න...
චි චුන් බුහ් බුහ් Thursday, 25 July 2019 04:36 AM
මේක අපේ රටේ කොලනියක්. අපිට මොකටද වීසා? අපේ රටක ඉන්න... නිකම් ලෙඩ දාගන්නේ නැතිව ඉන්නවා.