දිවයින පුරා නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අද (01) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අද (01) සිට මාස තුනක කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(36698)
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Bamunuarachchi Tuesday, 01 January 2019 06:47 AM
අනේ එහෙම කොරලා මිනී මැරුම් අඩුවෙන්නේ නැත. අපිටත් තුවක්කු ගන්න පහසුකම් සලසන්න. එවිට හොර හතුරෝ වැට පනින්න භය වෙනවා.
Sapumal. Tuesday, 01 January 2019 06:49 AM
මොන මෙහෙයුම් කරන්නත් අදාළ ක්ෂේත්‍රයේ පළපුරුදු නායකත්වයක් රටට තිබිය යුතුයි. අපට රටේ නායකයා ගැන හෝ එතුමාගේ ජීවිතය ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ.ඒත් එතුමා රටේ නායකයා නිසා මේ රට යන දිසාව ගැන අපට බියක් තියෙනවා. මහින්ද මහතාට යුද්ධය දිනන්න ඕනෑ උනා. එතුමා ඒකට සරත් පොන්සේකා මහතාව දැම්මා. යුද්ධය දිනුවා. රට ප්‍රභාකරන්ගෙන් බේරුනා.එහෙම කෙනෙක්ව රටේ ආරක්ෂක ඇමතිවරයා කිරීමට ජනපති කැමති නැහැ. අද රටේ ආරක්ෂාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ඒකමතිකව තීන්දු කල නීති විරෝධී ,ව්‍යවස්ථා විරෝධී පුද්ගලයෙකු අතේ. මොන තරම් භයංකර අවස්ථාවකද අපේ රට තියෙන්නේ. අනේ ! අපේ රටට සිදුවූ කරුමයක හැටි.
Sanka Tuesday, 01 January 2019 07:34 AM
මේක පත්තරේ දානවට වඩා හොඳයි, තියාගෙන ඉන්න මිනිස්සු හොයලා, එ් මිනිස්සුන්ට කියනවා අහවල් දවසේ අල්ලන්න එනවා ඊට කලින් හන්ගන්න කියලා. මෙහෙම ඒවා වෙන්නේ මේ රටේ විතරයි මම දන්නා තරමට...
sam Tuesday, 01 January 2019 08:05 AM
මේවා පත්තරේ දාලා කළයුතු දේවල්වත්, ''විශේෂ මෙහෙයුම්'' වලින් කළයුතු දේවල් වත් නොවේ. රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාවේ යෙදීමේදී එදිනෙදා සිදු කළ යුතු රාජකාරියි. මේ මාස තුනට පසු "අවිගත්තෝ අවියෙන්ම නසිති " කියලා හිතලා වැඩේ අල්ලලා දාලා නිකම් ඉන්නවාද?
ravi Tuesday, 01 January 2019 12:34 PM
හුඟක් අවි..ආයුද .. අපේ රට තුලට එන්නේ " දීවරයින්ගේ මාර්ගයෙන් " බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා.
Ashan Tuesday, 01 January 2019 07:31 PM
හොද වෙලාවට කලින් කිව්වෙ. දැන් ඔක්කොම හන්ගන්න පුලුවන්. මෙහෙමත් මෝඩ පොලීසියක්