(ප්‍රින්ස් රත්නායක සහ රංජිත් කරුණාවීර)
දඹානේ ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන්ගේ බිරිය වූ හින් මැණිකාගේ තෙමස් පූර්ණ පිංකම අද දහවල් දඹානේ ආදිවාසී නායකයගේ නිවසේදි පැවැත්විණි.
මහා සංඝයා වහන්නේ සියයක් නමක් එම අවස්ථාවට සතර දෙසින් වැඩම කළහ
නිල්ගල්,රතුගල, හේනානිගල ප්‍රදේශයන්හි ආදිවාසී වාසීහු මීට එක්වූහ. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම පින්කමට පූර්ණ දායකත්වය යුද හමුදාපති ශ්වෙන්ද්‍ර සිල්වා දැරුවේය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නායක ඇත්තන්ගේ නෑනිලගේ තුන්මහේ පොජ්ජට මහකපු ඇත්තෝ සියයක් නමක්
සනත් ගමගේ Sunday, 05 December 2021 11:50 AM
නායක ඇත්තෝ මුව ආවරණයක් නොමැතිව දානය පිළිගැන්වීම නම් වැරදියි. හැමවිටම නායකයින් ආදර්ශමත් වියයුතු නිසා ...
GeethmaSunday, 05 December 2021 12:56 PM
ඒක විතරයිද වැරදි? නිකන් මිනිස්සුන්ට මේ විදියට දාන දෙන්න අවසර තියෙනවද? හමුදාපති අනුග්‍රහකත්වය දැක්වූවේ පුද්ගලික මුදල් වලින්ද? ඒත් රටේ පිළිගත් වගකීමක් පැවරුණු නායකත්වයක් නේද?