නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
අධිකරණයට අපහාස කළා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ.
(36698)
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට
Priya Monday, 28 January 2019 06:41 AM
හොඳ වැඩේ! මෙයාව ටික දවසක් ඇතුලේ තිබ්බා නම් කට ටිකක් වැහෙයි!
sandy123 Monday, 28 January 2019 06:41 AM
මොහු කරන සියලුම දේ හරි යයි නොකියන නමුදු අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි පැවසීම නිවැරදි බවත් මෙහිලා සඳහන් කිරීමට කැමැතියි.
PerakumMonday, 28 January 2019 07:36 AM
ඔබේ අදහසට මම 100%ක් එකඟයි.
PriyaMonday, 28 January 2019 07:53 AM
ප්‍රශ්නෙ තියෙන්නෙ මහත්තයෝ.... අධිකරණයට අපහාස කරපු අනිත් හැමෝටම දඬුවම් ලැබුනා. ඇයි මේ මහත්තයට විතරක් නැත්තේ ? කියන්නකො ඇයි කියලා?
sandy123 Monday, 28 January 2019 08:15 AM
ප්‍රියා - ඔබේ අදහස මට පැහැදිලියි. නමුත් දූෂිතනම් දූෂිතයි කියන්නේ නැතුව මක් කරන්නද? බොහෝ අය කඩේ යනවා. බොහෝ අය සල්ලිවලට කෑදර වෙලා අයුක්තියට පෙනී හිටිනවා. තමන් වසර ගණනක් ඉගෙන ගන්න වියදම් කරපු මුදල එක රැයෙන් හරි හම්බ කරන්න බලනවා. කෙටි ක්‍රම හොයනවා. ඉතින් දූෂිත වෙනවා. නීතියේ අඩු පාඩු හොයා හොයා හොරුන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, කුඩුකාරයන්ට, මැරයන්ට සහ එකී නොකී හැම වැරදිකරුවෙක් වෙනුවෙන්ම පෙනී හිටිනවා. තමන් ජීවත්වන්න නඩු හබ ගන්න ඕනේ. නමුත් ආත්මය විකුණලා හම්බ කරන රුපියල වටිනවාද?
Hafeel Monday, 28 January 2019 08:51 AM
රන්ජන් හැම විනිසුරුවන්, නීතීඥවරුන් දුෂිත යැයි කියලා කිව්වේ නැහැ. එ්ක ඉතා පැහැදිලි හිටපු අගවිනිසුරු සරත් සිල්වාගේ නඩු තීන්දු ගැන ඔහුම කිව්ව ප්‍රකාශය. අර ආච්චිගේ මැණික් මල්ල කතාවත් නීතීඥ උපදෙසක් තමයි. සාමාන්‍ය මිනිහෙකුට මෙහෙම කියලා පොලීසියෙන් හෝ අධිකරණයෙන් එළියට එන්න පුලුවන්ද?
ගල්කටස් Monday, 28 January 2019 09:30 AM
නඩු තීන්දු කලින් දෙන්න දක්ෂයෙක්... වන්ෂොට් විනිසුරුතුමා!!! ජයවේවා...
kumarage Monday, 28 January 2019 09:59 AM
රන්ජන් හරියටම හරි.. අපේ රරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් නෙවෙයි, මුළු නීති පද්ධතියම දූෂිතයි... ඔක්කොම පාගා මරුවන් ඉන්නේ..
seeman Tuesday, 29 January 2019 06:48 AM
ලංකාවේ පාතාලය මගින් සාධාරණය ඉෂ්ඨ කරගැනීමට මහජනයාට සිදුවන්නේ ඔය හේතුව නිසයි .