හැටන් රංජිත් රාජපක්ෂ
හැටන් බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (13) දහවල් 11.30 සිට සම්පුර්ණයෙන්ම තාවකාලිකව නතර කල බව නොර්වුඩ් පොලිසිය පවසයි.
එම ප්‍රදේශයේ නායයාමේ අවදානම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 5 ක් මේ වන විට ගිලා බැස ඇති නිසා එහි පවුල් 5 අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම එම ස්ථාන වලින් ඉවත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබුණි.
කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම නිවාස සහ ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයක් මේ වනවිට ගිලා බැස ඇත.
එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිලා බැස ඇති ස්ථානයේ දෙපස පමණක් ධාවනය කිරිමට පොලිසිය විසින් කටයුතු කර ඇත.
නැවත දැනුම් දෙන තුරු හැටන් බගවන්තලාව හැටන් බලංගොඩ, හැටන් මස්කෙලිය යන මාර්ගවල ධාවනය කරවන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
නායයාමේ අවදානම නිසා හැටන් - බගවන්තලාව මාර්ගයේ ගමන් නවතයි
ruchi Saturday, 13 October 2018 10:19 AM
පවු අසරණ මිනිස්සු...