IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය උපදේශක තනතුරකට

(රංජන් කස්තුරි)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා  මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් -19 මර්දනය සඳහා වන තාක්ෂණික උපදේශක කමිිටුවේ සාමාජිකාවක් ලෙස පත් කර ඇත.

කෝවිඩ් මර්දනය සඳහා සඳහා විද්‍යාත්මක කරුණු සොයා බැලීම එම කමිටුවේ වගකීම වේ.



අදහස් (9)

නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය උපදේශක තනතුරකට

Kumara Thursday, 28 October 2021 06:21 PM

උණුසුම් සුබපැතුම්...!!!

:       0       29

fairoos Thursday, 28 October 2021 06:56 PM

සුබපැතුම්... අපේ නන්දසේන සර්ටත් උපදෙස් දුන්නොත් නරකද?

:       3       23

jagath Thursday, 28 October 2021 07:05 PM

මම හිතුවා මෙතුමිය ගොඩක් ඉහළටම යයි කියලා.. ගොඩක් සතුටුයි..

:       0       32

ranjith Thursday, 28 October 2021 07:18 PM

අපේ රටේ උගත්තු ලෝකෙ හැමතැනම ඉහළින් පිළිගන්නවා... ඒ නිසා අපේ රටේ උගතුන්ට සවන් දෙන පරිසරයක් තියෙනවා නම් රට හැදේවි...

:       0       41

ආනන්ද Thursday, 28 October 2021 08:08 PM

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුවේ කුළුණුවල ලියා ඇත්තේ " විජ්ජා උප්පත්තන් සෙට්ටා" කියල. එම වැකිය ඔබතුමිය වැනි බුද්ධිමතුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අය සඳහා කළ සටහනක්. ඔබතුමියට සහ ලෝකයේ සිටින පරියේෂණ කරන සෑම විද්වතෙකුටම මගේ ප්‍රණාමය...

:       0       35

saman Thursday, 28 October 2021 08:37 PM

නැවතත් උගතුන් රට හැර යන තත්වයකට රට පත්වේගෙන යන්නේ... අපේ රටේ උගතුන්ගේ අදහස් ගණන් නොගන්න තත්වය නිසා...

:       3       29

Raveendra Friday, 29 October 2021 06:25 AM

ඔබතුමියට අපගේ උණුසුම් සුබපැතුම්...!!!

:       0       0

Lalith M Friday, 29 October 2021 10:47 AM

ඒ කියන්නේ තවත් හොඳ මොලයක් රටට අහිමිවන ලකුණු. රටට බැරිනම් ලොවට හරි සේවයක් වෙනවාට සතුටුයි.

:       0       6

JAYATH Friday, 29 October 2021 11:18 AM

ජය පතනවා මහදුරුතුමිණනි, ඔය ගමන් ජීවන්දර මහත්තයාටත් මොකක් හරි දෙන්න බලන්න. මොකද එතුමාත් ලොකු සේවයක් කරන කෙනෙක්... අපේ සෞඛ්‍ය ඇමැති සහ අර ඊනියා ඖෂධවේදී මහාචාර්ය ඇරුණාම.. !!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 34 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 46 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 108 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 380 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 568 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 649 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site