IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


නිවසකට අලාභහානි කළැයි 7 ක් අත්අඩංගුවට

(ජේ.කේ.එල්. චාමින්ද)

කොට්ටව ප්‍රදේශයේ නිවසකට පහරදි  රුපියල් 95,000ක අලාභහානි කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් 07 දෙනෙකු  අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටව හා වත්තහේන ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකි.

දේපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් මෙකි ගැටුම ඇතිවි තිබේන බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි  ඇත.

 සැකකරුවන්  මෙකි නිවසය ඇතුල් වි නිවසේ තිබු විදුරු,ගෘහ භාණ්ඩ  මුළුතැන්ගෙයි උපකරණ වලට අලාභහානි සිදුකොට ඇති බැව් පොලිස් විමර්ශනවලදි අනාවරණය වි ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

නිවසකට අලාභහානි කළැයි 7 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

දියත

වෛද්‍යවරියකට ලිංගික හිංසන
2025 මාර්තු මස 11 167 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයක


අනුරාධපුර රෝහලේ වැඩ නවතී
2025 මාර්තු මස 11 322 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර


දුම්රිය දෙකක මගීහු පැය 09ක් දුම්රිය අඩස්සියේ
2025 මාර්තු මස 11 610 0

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමත් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න


කෝටි පහක ගෝල්ඩන් කී බදු ගන්නවා ද නැද්ද අධිකරණයට කියන්න කියයි
2025 මාර්තු මස 11 302 0

ගෝල්ඩන් කී පුද්ගලික සමාගම නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අය කරනවා කරනවා ද නැද්ද යන්න පිළිබඳ න


නව අභියාචනාධිකරණ විනිසුරු තිදෙනෙක් දිවුරති
2025 මාර්තු මස 11 664 0

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.


අනුරාධපුර සල්ලාලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක්
2025 මාර්තු මස 11 1807 0

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 148 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 187 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site