(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් මෙම කමිටු රැස්විම සඳහා වෙන් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි.
නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කීපයේදී කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා සමූපකාර ප්‍රතිපත්තියක් ද සැකසෙන බවත් එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකසනවා-ඇමැති බන්දුල
විපරමා Sunday, 14 March 2021 10:19 PM
කොමිෂන්, කමිටු මිසක් හරියට වැඩක් කරන පාටක් පේන්න නැහැ...
ARUNA SHANTHA GMAGE Monday, 15 March 2021 03:54 AM
අනේ බන්දුල, දැන් ඔයත් කුණුවී ගඳගහන තවත් දේශපාලකයෙක් බව සිය දහස් වරක් ඔප්පුවෙලා හමාරයි. අර ගුරු වෘත්තිය කරගෙන හිටියා නම් තවමත් මිනිස්සු ගරු කරනවා. අද ඔයාව ජෝකර් කෙනෙක් විදිහටනේ මිනිස්සු සලකන්නේ...
Lanka Monday, 15 March 2021 08:33 AM
ඔව් දැන් මට පේනවා... පප්පා ගම ඡන්දයට පෙර හොඳටම කලබල ගතියක්.