IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාඨලීගේ ඉල්ලීම ගැන තීන්දුව 24

(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුලු තිදෙනකුට එරෙහිව පරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නාවද? නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මින් හමුවේ අද (10) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

අපරික්ෂාකාරී ලෙස රිය පදවා 2016 වර්ෂයේදී තරුණයකු බරපතල අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එහෙිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එම නඩු විභාගය අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබිණී.

 



අදහස් (4)

පාඨලීගේ ඉල්ලීම ගැන තීන්දුව 24

යෝගා Monday, 10 January 2022 09:07 PM

එහෙම අත්හිටුවන්න ඉල්ලන්නේ මෙයා හිටපු ඇමති කෙනෙක් නිසාද? මේ අනතුර සම්බන්ධයෙන් කරපු හොර වැඩවලට දඬුවම් ලැබෙන්නම ඕනෑ...

:       0       0

Gamage Tuesday, 11 January 2022 02:13 AM

අනේ මන්දා මෙහෙමත් මිනිස්සු..!!!

:       0       0

Senarath Tuesday, 11 January 2022 09:00 AM

තමුන් නිවැරදි නම් මොනවටද නඩු විභාගය අත්හිටුවන්න ඉල්ලීමක් කරන්නේ?ඒකෙන්ම තේරෙනවා මෙයා වරද කළා කියලා.පච රණවක කියලා දෙමවුපියෝ නමක් දැම්මේ නිකන් නෙමේනේ

:       2       3

Hashan Sachinthana Tuesday, 11 January 2022 01:20 PM

ස්වභාවදහමෙන් දඬුවම් ලැබේවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 2 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 155 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 103 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 144 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 443 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 662 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site