(නිමන්ති රණසිංහ)
රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර නැමැත්තාය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාඨලීගේ රියදුරු ජනවාරි 6 තෙක් රිමාන්ඩ්
මුණසිංහ Tuesday, 24 December 2019 06:11 AM
දැන් ඇප දීලා තියෙන්නේ වැරදිකරුටද? නිවැරදිකරුටද?
Cisco Tuesday, 24 December 2019 06:45 AM
ඇත්ත හෙළිවනු ඇත!!!
Mahesh Tuesday, 24 December 2019 07:02 AM
නාට්‍යයේ දෙවන් කොටස පටන් අරන්.. තෙවන කොටස ජනවාරි පළමු සතියේ......
dickey bird Tuesday, 24 December 2019 07:20 AM
උසාවිය නොමග යැවූ අය ඇප පිට එළියේ.. රියදුරු ඇතුළේ...
Bandara Tuesday, 24 December 2019 07:43 AM
එකත් පොඩිමිනිහගේ පිටින් යයි වගේ. නියර මිටි තැනින් වතුර ගලයි.
Bamunuarachchi Tuesday, 24 December 2019 07:45 AM
ඒ මොන මගුලකටද? එයා කලේ තමන්ගේ ස්වාමියා කරන්න කියපු දේ... නොකලා නම් ඒ මිනිහා වාහන පැදෙව්වා කියලා කොහොමත් චෝදනාවක් දමනවා. හොඳම සාක්ෂිය තමයි වාහනය හරස් කොර නවතා ඩ්‍රයිවර් කවුද කියා හඳුනා ගත් තරුණයින්ගේ සාක්ෂිය.
sunil Tuesday, 24 December 2019 10:18 AM
අනතුර සිදුවූ අවස්ථාවේ මේ රියදුරා වාහනේ සිටියේ නැති බව අනතුරට ලක්වූ තරුණයා පවසා සිටියා නේද? එසේ නම් මොහු රිමාන්ඩ් කිරීමට හේතුව කුමක්ද? මෙවැනි දෙයින් සිදුවන්නේ රටේ නීතියට ඇති විශ්වාසනීයත්වය නැති වීම පමණයි.
Chathuti Tuesday, 24 December 2019 01:14 PM
කාව සතුටු කරන්නද එක එක්කෙනාව ඇතුලට ගන්නේ , සර් ගෙන් අහලද ගන්නේ , මේ නඩු අහන්නේ පොඩි උන්ද නිතිය කාටත් පොදු නම් ලසන්තගේ තාජුදින්ගේ මිනීමරුවෝ සැපට ඉන්නේ කොහොමද.? මේ රට හදල ගන්න පිළුවන් අනුර කුමාර වැනි තරුණයකුට පමණයි , පත් වෙලා සතියකින් හොරුන්ට මිනීමරුවන්ට කල් දෙනවා කිව්වා බඩුත් සමග බාර වෙන්න.
Nimanthi Tuesday, 24 December 2019 01:20 PM
ඒක ඇත්ත. පාටලී රඟපු නාට්ටියේ එක කොටසක් ඉවරයි තමා. අහිංසකයෙක්ව මරන්න හදපු මිනීමරුවෙක් විදියට ඊළඟ කොටස වැලිකඩදී රඟපානවලු..