(රංජන් කස්තුරි)
සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් උදය ආර් . සෙනවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පිපීරීම් ගැන හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්
Sanka Sunday, 21 April 2019 06:12 PM
දැන් හරි. හැමදාම වගේ මණ්ඩලයක් පත් කරලා ඕකේ වාර්තාව එනකොට තව මොනවහරි වෙයි. මෙච්චර කල් වුනේ ඔකනේ
Dhammasiri himi Sunday, 21 April 2019 06:32 PM
තවත් අසරණයන් කීපදෙනෙකුට රස්සාවල් ලැබුනානේ. දැන් ඉතින් ඔය කමිටුව ඊළඟ බෝම්බෙ පුපුරනකල් ඇදෙයි. අනේ තව කට්ටියක් පත් කරන්ඩකෝ ජනාධිපතිතුමෝ අර ප්‍රංශ පල්ලියේ සිද්ධියත් හොයන්ඩ. අපේ රටේ අහිංසක මිනිස්සු බදු ගෙවල ඒ වියදම දරයි.
[email protected] Sunday, 21 April 2019 08:19 PM
අන්න අරහේ අගමැතිතුමාත් පරීක්ෂණ වගයක් කරනවලු. කවුරු කීර්ති නාමය ගත්තත් අපට කමක් නැහැ, සත්‍යය හැකි ඉක්මනින් හොයාගෙන වරද කරුවන්ට දඬුවම් දීමත් ඉදිරියේදී මෙහෙම දේවල් නොවෙන්න කටයුතු කිරීමත් තමයි අපට ඕන. හොඳම සංචාරක රට කියල නම දිනා ගත්ත විතරයි, මිනීමරුවෝ ටිකක් එකතුවෙලා ආයෙත් වලට වැට්ටේව්වා.
Sugath Sunday, 21 April 2019 10:35 PM
තව මණ්ඩල මොකටද? ත්‍රිවිධ හමුදාවට බලය දෙන්න. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාත්මක කරන්න.
ගමරාළ Sunday, 21 April 2019 10:47 PM
මොහුගේ එකම හැකියාව කමිටු පත්කරන එක විතරයි.
දිනේශ් Monday, 22 April 2019 02:47 AM
හැම එකටම ඉතින් මණ්ඩල, මණ්ඩල.. කිසි දෙයක් හරියට කරගන්න බෑ.
de silva berlin Monday, 22 April 2019 03:27 AM
මේ ප්‍රශ්නෙන් ඔබතුමාට කොමිසමක් පත්කර ඇඟ බේරාගත නොහැක. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ ආරක්ෂක අංශ වලට කලින් තොරතුරු ලැබී තිබුන බවට හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා රුපවාහිනී මාධ්‍ය සාකච්චාවකදී කියලා ප්‍රකාශ කලා එම ප්‍රකාශය සත්‍ය නම් මෙය වලක්‌වන්න බැරි වුනේ මොකද කියන එකට ඔබතුමා රටේ ආරක්ෂක ඇමති සහ ජනාධිපතිවරයා වශයෙන් මෙම තත්වයට සම්පුර්ණයෙන් වගකිව යුතුය .
Rata Perata Monday, 22 April 2019 07:21 AM
ජනපති වගකීම් පැහැර ඇරලා... එයාම පරීක්ෂණ මණ්ඩල පත් කරන්නේ මොන බම්බුවටද? ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පාර්ලිමේන්තුව හරහා පත්කළ යුතුයි.
Raveendra Monday, 22 April 2019 11:42 AM
නැහැ නැහැ අපි ඕකට පරීක්ෂණ මණ්ඩල දෙපාර්තුමෙන්තුවක් දාමු.