IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පෙබ : 3 වැනි දා කොළඹ පාසල් 15 ක් වහයි

නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ රාජකීය විද්‍යාලය, යශෝධරා බාලිකා විද්‍යාලය, ඩීඑස් සේනානායක විද්‍යාලය , තර්ස්ටන් විද්‍යාලය , මහානාම විද්‍යාලය ,මිහිදු මහා විද්‍යාලය , අශෝක විද්‍යාලය , ශාන්ත මේරි විද්‍යාලය , ශාන්ත මේරි කාන්තා විද්‍යාලය සහ අල් - හිදායා විද්‍යාලය මෙලෙස වසා දමන පාසල් අතර වෙයි.

 



අදහස් (6)

පෙබ : 3 වැනි දා කොළඹ පාසල් 15 ක් වහයි

Rohana Friday, 31 January 2020 12:19 PM

නිදහස සැමරීම හොඳයි. හැබැයි පෙරහුරු තියාගෙන කොළඹ පාරවල් වහගෙන කරන වැඩ නිසා ජනතාවට හිරිහැර වීම ඔය කියන නිදහස නොවෙයි.

:       0       196

පිටිගල මිලානෝ Friday, 31 January 2020 04:31 PM

පාසල් වහලා නිදහස සමරන ලෝකේ එකම රට... ඉතින් මේ රටට මෙහෙම නොවී සිංගප්පූරුවක් වෙයිද?

:       0       96

BamunuarachchiSaturday, 01 February 2020 02:22 AM

නිදහස කියනඑක ඔබට ලොකු නැති උනාට සිංහල අපිට වැදගත්. ළමයින්ට පොඩිකාලේම ඒ ආකල්ප දෙන්න ඕනේ. ළමයින්ට මේ දවස පාඩුවක් නොවෙයි. මොකද ඒ ගොල්ලන්න්ගේ වාර නිවාඩුවෙන් දවසක් අඩුවෙනවා. ඔබ ඉස්කෝලේ ගිහින් තිබෙනවානම් මේ බව දැනගත යුතුයි.

:       0       0

kamal Friday, 31 January 2020 11:32 PM

අපි අදත් සුද්දන්ට යටවෙලා හිටියානම් පෙබ 4 වැඩට යන්න වෙනවා.

:       0       0

samanwimala Saturday, 01 February 2020 08:49 AM

මා දන්නා තරමින් අපේ නිදහස් දිනය මැයි 22දා විය යුතුයි. පෙබරවාරි 04 සුද්දා අපෙන් නිදහස් වූ දිනයයි.

:       0       1

Nimal ... Saturday, 01 February 2020 05:30 PM

පෙබරවාරි 04 දා සර් අයිවර් ජෙනින්ග්ස්ගේ නෝනගේ උපන් දිනය. ඕකයි ඔය සමරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 657 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 249 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 489 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 205 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 95 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1729 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site