(ඩි.ජී.සුගතපාල)
නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබියදි තම පෙම්වතිය පැහැරගැනීමට ආ පෙම්වතා ඇගේ අත් බෑගය කොල්ල කා පලාගිය පෙම්වතකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
ඇඟලුම් කම්හල් සේවිකාවක් වන සුදුවැලිපොත පදිංචි 20 හැවිරිදි තරුණිය මෙයට මාසයකට පමණ පෙර උඩුගම උක්ඕවිට පදිංචි 31 හැවිරිදි රියදුරකු සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්බ කර ඇති අතර මෙයට දින කිහිපයකට පෙර ඇය ප්‍රේම සම්බන්ධය නතර කිරිම නිසා ඔහු උරණව සිට ඇත.
මේ නිසා 21වන දින ඇය රැකියාවට යාමට සිටියදි ත්‍රි රෝද රථයකින් පැමිණ ඇති සැකකාර පෙම්වතා ඇය පැහැර ගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථකවිම නිසා ඇයගේ අත් බෑගය කොල්ලකා පලාගොස් ඇත.
ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරිමට යන බව ආරංචිවිම නිසා බියට පත් ඔහු පසුව මිතුරන් දෙදෙනකු අත බැගය එවා තිබේ.
යතුරු පැදියකින් බැගය රැගෙන පැමිණි මිතුරන් දෙදෙනා ඇඳිරි නිතිය උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ පොලිස් නිලධාරින් විසින් බාර් හන්දිය මාර්ග බාධකයේදි අත් අඩංගුවට ගෙන ඇත.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පෙම්වතිය පැහැර ගැනීමට ආ තරුණයා බෑගය පැහැරගෙන යයි
siraa Sunday, 22 August 2021 07:20 PM
අද අපේ රටේ ගැහැණියෙකුට වැඩිය බෑග් එක වටිනවා වගේ නේද?
Raveendra Sunday, 22 August 2021 08:55 PM
ඔර්ජිනල්ම හිගන්නෙකි....
de silva Monday, 23 August 2021 05:47 PM
මානසික රෝගියෙක්ද කොහේද?