(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව කඩවත ප්‍රදේශයේ නිවෙසක ඊයේ (12) රාත්‍රි 10.00 ට පමණ ඇතිවු ආරවුලකදි පියා සිය පුතාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත වෙරළ පාරේ පදිංචි නුවන් චතුරංග ප්‍රනාන්දු නම් (30) විවාහක පුද්ගලයෙකි.
පියා සහ පුතා අතර බහින් බස් විමක් සිදුවි ඇති බවත් එහිදි පුතා පියාට පහරක් ගසා ඇති බවත් ඒ සමගම පියා පිහියක් ගෙන පුතාට ඇණ ඇති බවත් පොලිසිය කියයි.
බරපතල තුවා ලබා තිබු ඔහු මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණත් ඒ වනවිටත් මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
ඝාතනය සම්බන්දයෙන් පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්විමට නියමිතිව ඇත.
වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පියා සිය පුතු ඝාතනය කරයි
සනත් Saturday, 13 October 2018 07:39 AM
පුතා තාත්තා මැරුවා නම් ආනන්තරිය පාපකර්මයක් සිදුකලා වෙනවා. ඒකට දඬුවම තමයි අවීචි මහා නරකාදියේ අවුරුදු කල්පයක්වත් ලෝදිය හැලියක කිමිදි කිමිදී මැරිමැරී උපදින එක. තාත්ත පුතා මැරුවොත් දඬුවම මොකක්ද?
පිටිගල මිලානෝ Saturday, 13 October 2018 01:21 PM
මීගමුව-වෙන්නප්පුවේ මිනිසුන් අතර මනුෂ්‍ය ගුණදම් පිරිහී මුදල් වලටම මුල්තැන දෙන බව ඉතාලියේ සිටින අප තරම් කවුරුත් දන්නේ නැහැ.