IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා එජාපෙ නායකයෝ විරෝධතාවලට සැරසෙති


( නිමල කොඩිතුවක්කු)


රට තුළ  සිදු වන  සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට  එකතුවන්නට එක්සත්  ජාතික  පෙරමු‍ණේ  පක්ෂ නායකයින් තීරණය කර ඇත.


එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ  නායකයින්ගේ  ප්‍රධානත්වයෙන්  අරලියහග මන්දිරයේ පැවැති  රැස්වීමකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණියේය.
 ඒ අනුව  හෙට (21)  පස්වරු 3 ට වෘත්තිකයන්ගේ  අඛණ්ඩ සත්‍යග්‍රහයක් විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වේ.


 විද්වත් වෘත්තිකයන් හා වෘත්තිය සමිති එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සිදු කිරීමට නියමිතය.


එහි ප්‍රථිපලයක් නොමැති වුවහොත්  මාරාන්තික උපවාසයක් දකවා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් තීරණය කර තිබේ. ලබන 27 වැනිදා උදෑසන 9 ට  මහනුවර නගරයෙදී උද්ඝෝෂණ පැවැත්වෙන අතර 27 වැනිදා  කලුතර  පැවැත්වේ.


 ලබන මස 03 වැනිදා  සියලුම වෘතිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය



අදහස් (6)

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා එජාපෙ නායකයෝ විරෝධතාවලට සැරසෙති

MGLFERNANDO Tuesday, 20 November 2018 12:06 PM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අවුරුදු 05කට ජනතාවගෙන් බලය අරන්, ඔවුන්ට අයිති රටේ සම්පත් 99 අවුරුද්දකට විජාතිකයන් හට විකුණා, ගිවිසුම් හරහා දේශීය ව්‍යාපාරිකයන්ගේ හතර හන්දි කඩා දැමීමේ ද්‍ෙශපාලන ක්‍රියාවලියකටද?

:       0       0

dias Tuesday, 20 November 2018 12:36 PM

සාධාරණ මැතිවරණයක් ඉල්ලා සිටිය යුතුයි. මහමැතිවරණය සමග ජනාධිපතිවරණයක් ඕනෑ. සජිත් අගමැති අපේක්ෂකයා විය යුතුයි. නැතිනම් අපේ තේරීම වෙනත් අයෙකු වේවි..!!!

:       0       0

Bamunuarachchi Tuesday, 20 November 2018 04:37 PM

අන්න හරි රනිල්වත් අඬගහගෙන මාරාන්තික උපවාසයක් කරන්න... මැරෙන සැටි මම පෙන්වමී කියලා උපවාසය කරන්න..

:       0       0

disa Wednesday, 21 November 2018 12:05 AM

මේ අසාධාරන රජයට එරෙහිව පාට පක්ෂ ගැති කම් නොමැතිව සියලුජන කොටස් එකාවන්ව නැගී සිටිය යුතු මොහොතයි .

:       1       0

dilum Wednesday, 21 November 2018 03:29 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද මහත්වරුනේ? මැතිවරණ කල් දැම්මම ඒක ලැබෙනවද?

:       0       0

samee Wednesday, 21 November 2018 03:33 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ පාලනය වන අතර. ඊට අවස්ථාවනොදී, ඡන්දෙට විරුද්ධව උසාවි යෑම හා අගමැති බේරාගැනීම යු එන් පී ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකථනය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 26 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 55 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 143 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 126 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 270 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 531 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site