(බන්දුල ඉලේපෙරුම)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ අද(13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ලබන සිකුරාදා (15) ද තවත් පිරිසකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18වැනි සඳුදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු ක
ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා ප
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 400ක්
Prabha Wednesday, 13 January 2021 11:09 AM
ඇයි මේ කලබල? ඔය ඔක්කොම ධම්මික පැණිය බීලා නේද ඉන්නේ?
ජ්නක Wednesday, 13 January 2021 12:18 PM
එයාලගෙනුත් සල්ලි ගන්නවද?
almedaThursday, 14 January 2021 06:31 AM
පිස්සුද සල්ලි ගන්නේ එයාලව ජීවත් කරවන අපෙන් එයාලට ෆ්‍රී... පිටරට ඉඳන් දහදුක් විඳලා සල්ලි හොයලා එයලාව ජීවත් කරවලා එන අපි ගෙවන්නම ඕනේ... අමුතු ඇටේනේ ඉන්දියන් සාගරේ...
පිටිගල මිලානෝ Wednesday, 13 January 2021 12:56 PM
බැසිල්තුමා කිව්වා වාගේ පාර්ලිමේන්තු පොකුර නියැදියකට ගෙන අත්හදා බැලීමක් කරන්න දැන්මම... පීසීආර් නොකර...
Anura Wednesday, 13 January 2021 06:33 PM
කාලකණ්ණි.., මේ අය රජවෙන්න බලනවා මිසක්, මිනිස්සු ගැන මේ අය හිතන්නේ නෑ. හෙණ තමයි ගහන්න ඕනේ...
chandima Thursday, 14 January 2021 12:41 AM
හරකුන්ටයි, මිනිස්සුන්ටයි කරන්නේ එකම පරීක්ෂන නේද?