දයාසීලි ලියනගේ
පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන්න යැයි පාර්ලිමේන්තුවට පත්වී සිටින පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු 28 දෙනා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මෙම මන්ත්‍රීවරු 28 දෙනාම පළාත් සභා මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණියහ.
පළාත් සභා ක්‍රමය සුදු අලියකු ලෙසට චෝදනා කළත්, පළාත් සභා යටතේ විශාල සේවයක් සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීය.
පවතින කොරෝනා වසංගත තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු වාතාවරණයක් නැතත්, ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගත හැකි බවද අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 ක් පළාත් සභා මැතිවරණය ඉල්ලති
Bamunuarachchi Friday, 15 January 2021 12:34 PM
අපිත් කෑවා එ් ගොල්ලන්ටත් කන්න දෙමු කියන ප්‍රතිපත්තියේ ඉන්න අය... එ්ත් ජනතාවට පලා බබා එපා...
raheem Friday, 15 January 2021 02:59 PM
දැනට පළාත් සභාව වැඩ කරන්න කටිට්ය ඉන්නවනේ. මේ ගොල්ලන්ව සම්මුඛ පරීක්ෂණ තියලා ඔය තියන තාවකාලික කම්කරු වැඩවලට දාන්න පුළුවන්.
janabala Saturday, 16 January 2021 04:19 AM
පළාත් සභාවල ඉඳගෙන මහජන මුදල් කාබාසිනියා කරපු අය 28 දෙනෙක් නොව, මෙය තීරණය කළ යුත්තේ ජනතාවයි.
Perera Saturday, 16 January 2021 06:29 AM
ඡන්ද දායකයන්ට කළඳක් වත් මොලයක් තියෙනවා නම් ඔය කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
banda Saturday, 16 January 2021 11:18 AM
පළාත් සභා ඉල්ලන අයගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවද කියලා...
Mano Sunday, 17 January 2021 02:02 AM
තවත් හොරුන් ටිකකට ගසා කෑමට ඉඩ ඉල්ලනවා.
Lalith M Sunday, 17 January 2021 06:08 AM
පලා බබා අපිට නම් එපා. ඔය ඉල්ලීම් පුතාට, දුවට අර තව තවත් අයට තැන් හදලා දෙන්න. රටට වැඩක් කරන්න නොවෙයි.