පැරීසියේ ශ්‍රීලාංකිකයන්ගේ සංවිධානය විසින් සෑම වසරකම පවත්වන ලද රණවිරු සැමරුම් උත්සවයේ 2021 වසරේ රණවිරුවන් සැමරීමේ රණවිරු කෘත ගුණ ප්‍රදීප පුජා උත්සවය මෙවර ප්‍රංශයේ දේශ හිතෛෂී සංවිධානයේ මූලිකත්වයෙන් ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති මහාචාර්ය ක්ෂානිකා හිම්ඹුරේගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියඳා පැරීසියේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත් වුයේය.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමියන් ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමිවරුන් විසින් යුද්ධයේදි මියගිය රණවිරුවන් ඇතුලු සියලු දෙනා සිහිපත් කොට පින් අනුමෝදනා සිදු කරන ලදී.
අනතුරුව තානාපති තුමියගේ දේශනයක්ද පැවැත් වුයේය. කොවිඩ් වසංගතයේ අවදාානම හමුවේ පවතින දැඩි නිතීරීති මධ්‍යයේ පැරීසියේ බොහෝමයක් දේශපාලන හා සමාජ ක්‍රියාකාරී සංවිධාන වල ප්‍රධාන නිලධාරීන් හා තානාපති කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරී මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වුයෝය.
සුනිල් ආනන්ද පැරීසියේ සිට
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පැරිසියේ රණවිරු සැමරුමක්
Pemkanthi Abeygunawardena Friday, 21 May 2021 05:40 AM
රණවිරු සැමරුම අමතක කරනවා නම්, අපි කුහකයින් වෙනවා. එදා පක්ෂ භේදයකින් තොරව සියළුම සංවිධානද සහභාගි කරගෙන එ් කර්තව්‍ය සාර්ථක කර ගැනීමට මෙවරද ප්‍රංශයේ දේශහිතෛශී ව්‍යාපාරය සමත්වීම සතුටට කරුණකි.