ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (29) පැවැත්විණි.
එහිදී ඉකුත් වසරේ ලොව හොඳම පරිසරවේදී පරීක්ෂකයා ලෙස ගූගල් සමාගම විසින් නම් කරන ලද වේයන්ගොඩ ශාන්ත මේරී විද්‍යාලයේ ඉසුරු අරුණෝද නාතලන්ද සිසුවාට ජනාධිපතිවරයා විසින් සහතිකය පිරිනැමුවේය.
පරිසර සංරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් විජය පුවත්පත් ආයතනයේ හෝකන්දර පිහිටි මුද්‍රණාලයට කුසලතා සහතිකයක් හා හොඳම පරිසර වාර්තාකරණය වෙනුවෙන් විජය පුවත්පත් ආයතනයේ දේශය පුවත්පතේ කුසුම්සිරි විජේවර්ධන මහතා සම්මාන ලබාගත්තේය.
(ඡායාරූප- ගයාන් අමරසේකර)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පරිසර සම්මාන ප්‍රදානය ජනපතිගේ ප්‍රදානත්වයෙන්
sarath Wednesday, 30 October 2019 02:02 AM
ලෝකය හිනස්සන්න එපා ලොක්කා..
Suranimala Wednesday, 30 October 2019 02:14 AM
කිසි වැඩක් තියෙනවද? රටට කුණු කන්ටේනර් දෙසිය ගාණක් නීති විරෝධීව ඇවිල්ලා දැන් මාස 6කටත් වැඩියි. ඔබතුමාගේ යටතේ තියෙන පරිසර අමාත්‍යාංශයෙන් මේ නීතිවිරෝධී හොර ජාවාරමට දුන්නු දඬුවම මොකක්ද?
npathirage Wednesday, 30 October 2019 05:22 PM
දීලා යන්න ආපු කෙනා අරගෙන යනවා. දකිනකොටත් හිරිකිතයි.