IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පල්ලේකැලේ ඇඟළුම් ආයතනයක රෝගී වූ 74ක් රෝහලට

(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චමිල් රූපසිංහ)

පල්ලේකැලේ ආයෝජන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 74 දෙනකු වමනය සහ හිසරදය හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා පවසයි.

මෙලෙස රෝගීවූ ඇඟළුම් සේවිකාවන්ට කෝවිඩ් එන්නත ද ලබා දී තිබෙන අතර මෙම රෝගී තත්ත්වය හා එන්නතේ කිසිම සම්බන්ධයක් නැතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය.

ඉන් 64 දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලින් පිටව ගොස් තිබෙන අතර ආහාර විෂවිමක් මේ රෝගි තත්වයට හේතුවක් විය හැකි බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ . නිහාල් වීරසූරිය මහතා පවසයි.

මෙම පිරිස වෙතින් දක්නට ලැබෙන්නේ ආහාර විෂ වීමක් ලක්ෂණ බවද පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.

(ඡායාරූප: චමිල් රූපසිංහ)



අදහස් (3)

පල්ලේකැලේ ඇඟළුම් ආයතනයක රෝගී වූ 74ක් රෝහලට

fairoos Wednesday, 02 June 2021 12:31 PM

කොහෙද මේ වඩාගෙන යන්නේ මාස්ක් නැතුව?

:       8       1

vidya Thursday, 03 June 2021 02:28 AM

අනේ අහිංසක දරුවෝ...!

:       0       0

de silva Thursday, 03 June 2021 02:47 AM

මුලු රටම වහලා... ගජමිතුරන්ගේ ඇඟලුම් කර්මාන්තශාලා ඇරලා, කොරෝනා නිෂ්පාදනය සහ බෙදාහැරීම ජයටම සිදුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 60 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 120 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 106 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 229 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 107 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 880 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 91 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site