ඩී.ජී.සුගතපාල සහ යසන්ත ආරියසේන
හක්මණ කෝංගල 13කණුව අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ලොරියකට යටකර පලාගොස් ඇති බවත් එක් නිලධාරියෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් හක්මණ පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේ හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණි වැලි ප්‍රවාහනය කරනු ලබන ලොරියක් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනා යටකර පලාගොස් ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේ පදිංචි 78262 පොලිස් කොස්තාපල් මාලිත විතාරණ (36) දෙදරු පියෙකි. පොලිස් සැරයන් වරුන්වන (17758) සහ දිලීප් (60818) පුෂ්පකුමාර යන නිලධාරීන් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගැනිම සඳහා හක්මණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිස් නිලධාරීන් යටකර රියැදුරු පලා යයි-අයෙක් මරුට
සමිත සේනක අලුත්ගමගේ. අපරාදේ Tuesday, 14 July 2020 04:43 AM
අපරාදේ .. පොලිස් නිලධාරියාගේ ජීවිතයට සිදුවූ දෙයක් ... රෝහල් ගත වූ අය ගැනත්, අපගේ කණගාටුව. සමහර වැලි ප්‍රවාහනය කරන වාහනවල රියදුරන්ට වාහන බලපත්‍ර නැහැ.