(අජන්ත කුමාර අගලකඩ)
නව ප්‍රවාහන ඇමති ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ (19) ආරම්භ කළාය .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය විම හේතුවෙන් ඇමතිවරිය නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිප දෙනකුට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි දැනගන්නට තිබේ .
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පවිත්‍රා නිවසේ සිට නව ප්‍රවාහන ඇමති ලෙස වැඩ අරඹයි
Sri Lanka Friday, 20 August 2021 12:21 PM
අපේ රටේ අය නිවෙස්වල... පිටරටවල අය හොඳට වැඩ. හාල් නැවක් ආවා... ඉතුරු හරිය කියන්න ඕනේ නෑනේ.. දිගටම ගෙදර ඉන්න. හොඳ ආදර්ශයක්...!!!
hesaFriday, 20 August 2021 02:01 PM
"අපේ රටේ අය නිවෙස්වල...පිටරටවල අය හොඳට වැඩ." ට යන්න..මොකක්ද හේතුව කියල හිතන්න මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනම නෑ.. කියන දේ කරන්න විනයයි ඕන.. 1. මේ මාස 17 ට හරිම තද නීති තිබුන..රටම වහල මාස 4 ට කිට්ටු වෙන්න.ඒ කියන්නෙ සාප්පු වහල, කෑම බීම ගන්න පමනක් සුපර් මාර්කට්ස් විවෘතව, මාස්ක් ඇඳන් මී.1 1/2 දුරින්, පෝලිමට පාරෙත්.."රට ඇරපන්..ඇරපන්.." ඒව නෑ..රාත්‍රියටත් 22:00 - 05:00 දක්වා ඇඳිරි නීතිය 2.අංක බැස්සා..ටිකක් ලිහිල් කලා..ශෝප්ස් ඇරියා නම ෆෝන් අංකය සඳහන් කරල ඇතුල් වෙන්න..ඒකට අකමැති අය ගෙදර ඉන්න උද්ඝෝෂන නැතුව.. 3. එහෙම සති 2ක් වගේ දැන් රට ඇරල සම්පූර්ණයෙන්ම ආයතනයක්, ශෝප්ස් ඇතුලට සහ පොදු ප්‍රවාහන වලට මාස්ක් ඇතිව 4.අංක හුඟාක් අඩුවටම බැස්සා. 5. කිසි කෙනෙක් මේ ඉහලින් සඳහන් නීති වලට කැමති උනේ නැති උනත්, තමුන් ඇතුලු පවුලේ අයගේ සුව සෙත උදෙසා හරියට විනය ආරක්ෂා කල නිසා..
Kumara Friday, 20 August 2021 02:06 PM
දැන් කට වහගෙන හිටියොත් හොඳයි
ganegoda Friday, 20 August 2021 02:14 PM
මම නම් කැමැතියි., මුළු රටම කාන්තාවන්ගෙන් පමණක් පාලනය වෙනවා නම්..!!!
Prabha Friday, 20 August 2021 05:53 PM
මැඩම් බස් එකකට ඩිසල් ලීටර කීයක් විතර අල්ලනවද?