IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ති‍්‍රපුද්ගල වාර්තාව ජනපතිට

(විනීතා එම් ගමගේ)

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එම වාර්තාවේ ඇති නිර්දේශ අනුව ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැන ගන්නා විට තමන් සිටියේ සිංගප්පූරුවේ බවත් එය දැනගත් වහා තමන් ජනාධිපති ලේකම්වරයා අමතා වහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර මේ පිළිබඳව දෙසතියක් තුළ වාර්තාවක් කැඳවන ලෙස දැනුම් දුන් බව කී සිරිසේන මහතා ඒ සඳහා පත් කළ යුතු නිලධාරින් තිදෙනා කවුදැයි තමන් විසින්ම පැවසූ බව ද කීය.

 

කෙසේ වෙතත් මේ ත‍්‍රස්තවාදය රටින් තුරන් කර දමන බවත් එහි දී කිසිදු විදේශීය රටක හමුදාවක් මේ රටට නොගෙන්වන බවට තමන් ජාතියට පොරොන්දු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය.

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (01) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සමරුවේ දී ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කථාවේදීය. 

 

 



අදහස් (6)

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ති‍්‍රපුද්ගල වාර්තාව ජනපතිට

sirimal Wednesday, 01 May 2019 03:58 PM

ඕක ලැබුණු හැටියේ ප්‍රසිද්ධ කරනවා කියලා නේද කිව්වේ? හෙට, අනිද්දා වෙනකොට පිටු කීයක් වේයෝ කයිද දන්නේ නැහැ.

:       0       0

victor Wednesday, 01 May 2019 05:47 PM

කොළ කඩ කඩ බොරුවට දෙනවා

:       0       239

C.K.LankaputhraThursday, 02 May 2019 12:51 AM

මම ගහ හොඳහැටි අඳුනනවා.

:       0       6

RaveendraThursday, 02 May 2019 07:56 AM

බොරු චාටු එපා....

:       0       0

samadhi Thursday, 02 May 2019 02:35 AM

කරුණාකර මැතිවරණ පවත්වා රටේ ප්‍රජාත්‍රන්තවාදය හා මුලික මිනිස් ඡන්ද අයිතිය පළමුවෙන් ඇති කරන්න

:       0       14

jayath Thursday, 02 May 2019 03:45 AM

මේකත් මෙයාට දුන්න තවත් එක වාර්තාවක් විතරක් වෙනවා නිසැකයි

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 2 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 18 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 139 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 234 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 163 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 279 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site