IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට නිර්දේශ මාලාවක්

 

(අජන්ත කුමාර අගලකඩ)

ලබන 23 වැනිදා පාසල් විවෘත කෙරෙන ප්‍රදේශවල සිසුන් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සහ පාසල් වෑන් රථ සේවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළ චක්‍රලේඛයක් අද (19) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත ය.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, ලංගම සභාපති කිංස්ලි රණවක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම සාකච්ඡාවට එක්ව සිටියහ.  



අදහස් (1)

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට නිර්දේශ මාලාවක්

මහමුදියංසේ Friday, 20 November 2020 12:48 AM

ඔය කියන අධ්‍යාපන ඇමති උසස්පෙල විභාගයට සහභාගිවන දරැවන්ට බස් සේවා සපයනවා කියලා කියපු දවසෙ ඉඳලා පැනෑටියන හරහා වැලිගම අකුරැස්ස පාරෙ බස් දෙකම නැතිවුනා. ළමයින්ටත් දෙමවිපියන්ටත් පුදුම දුකක් තමයි විඳින්න වුනේ මේ අය තීන්දු තීරණ ගන්නේ නගරබද තත්වය පිළිබඳව හිතලා පමණයි. ගමේ මිනිස්සුන්ට සිදුවන අපහසුව මේ මහාචාර්යවරයාට වැටහෙන්නෙ නෑ ඒ වගේම දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සිදුකරන වැඩපිළිවෙල මොකක්ද කියලා කිසිම පැහැදිලි කිරීමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1730 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site