IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පා ගමනක් නිසා බොරැල්ල අවට මාර්ග අවහිර වෙයි

පා ගමනක් හේතුවෙන් බොරැල්ල -පුංචි බොරැල්ල මාර්ග  අවට දැඩි වාහන තදබදක් ඇති වී තිබේ.


ජනතා විමුක්ති පෙරමුණු  විරෝධතාකරුවන් පිරිසක්  පවත්වනු ලබන  මෙම පා ගමන හේතුවෙන්  මාර්ග අවහිර වී  මෙම  වාහන තබදය ඇති වී ඇතැයි පොලීසිය පවසයි.

 

(36698)



අදහස් (6)

පා ගමනක් නිසා බොරැල්ල අවට මාර්ග අවහිර වෙයි

jayantha Tuesday, 23 October 2018 12:39 PM

බඩු මිල, තෙල්මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, සිංගප්පූරු, ETCA ඇතුළු රට බිළිදෙන ගිවිසුම්වලට, වරාය, මත්තල, තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීමට හා වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහි ජනතා විරෝධය තමයි මේ...

:       0       0

OMG Tuesday, 23 October 2018 12:40 PM

මොනම පක්ෂයක හෝ වේවා බැරිද එදිනෙදා ජන ජීවිතය අවුල් නොකර කරන උද්ඝෝෂණයක් කරන්න. සාමාන්‍ය ජනතාව මොනතරම් පීඩාවක් විඳිනවද මේ උද්ඝෝෂණ නිසා...? අපි කොතරම් වෙලාවක් කාලය කාදමනවාද? මුදල් නාස්ති කරනවාද මේ උද්ඝෝෂණ නිසා. වදාපු අම්මලාව සිහිවෙන්නේ අපිට හොඳකට නම් නෙමේ.

:       0       1

Bandara Tuesday, 23 October 2018 12:51 PM

මේ ගොන්පාර්ට් නිසා දිනකට කෝටි ගණනක මුදල් අපතේ යනවා. රටේ විනාශයට වැඩිපුර වගකිය යුත්තේ ජේවීපී එක..

:       54       0

හොඳ පපුවාTuesday, 23 October 2018 06:19 PM

බණඩෝ, මේ අයගේ ඔයා කියන ගොන්පාට් නැතිනම් අද ඔයාටත් මටත් මේ රට නැතිවෙලා ගොඩක් කල්..මහා බැංකුවේ බැදුම්කර මංකොල්ලය හෙළි කලේ කවුද...ඔබතුමා කියන මේ ගොන්පාට්ලා තමයි..

:       0       0

Sisira Tuesday, 23 October 2018 01:39 PM

තවත් ජනතා සත්කාරයක්. ජවිපෙ එක ගැන තියන බලාපොරොත්තුවත් හරි..

:       0       0

vidya Tuesday, 23 October 2018 05:41 PM

පාද තියෙන්නේ අවිදින්නනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 19 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 563 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 720 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 201 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 817 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site