(වියලුවේ නිශාන්ත කුමාර)
මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ මැටිගහතැන්න විහාරස්ථානයට නුදුරින් පිහිටි අඩි 15 ක පමණ ගැඹුරින් යුත් බෝක්කුවක් අසල තිබී අපවත් වූ හිමිනමකගේ මෘත දේහයක් අද (23) දහවල් සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
සිද්ධියෙන් අපවත් ව ඇත්තේ මැටිගහතැන්න ඇකිරිය විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකි.
මෙම ස්වාමීන් වහන්සේ මැටිගහතැන්න විහාරස්ථානයේ සිට ඊයේ (22) රාත්‍රියේ දී ඇකිරිය විහාරස්ථානය වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අපවත්වූ ස්වාමීන්වහන්සේගේ මෘත දේහය මේ වන විටත් ඉවත් කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය හා බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාශ ඒකකය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බෝක්කුවක් අසල හිමිනමකගේ සිරුරක්
සෙනෙවිරත්න Sunday, 24 November 2019 01:05 PM
අපොයි විපතක පෙරනිමිති...!!!
බද්රානි Sunday, 24 November 2019 03:11 PM
පාතාල කල්ලි දෙකක් අතර සිදුවෙන ආරාවුලක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්...