IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බණ්ඩාරගම ප්‍රා. සබේ ගාලගෝට්ටියක්

බිමල් ශ්‍යාමන් ජයසිංහ

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති  අද (5) විශේෂ සභා රැස්වීමේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු  ගුටි බැට හුවමාරුවක යෙදුණහ.

බණ්ඩාරගම නව පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ කඩ කාමර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙලෙස ගාලගෝටිටියක් ඇතිවිය.

ප්‍රාදේශීය සභාවේ සිටින මන්ත්‍රීවරියන් අතරට ජල ප්‍රහාරයක් ද එල්ල විණි.  



අදහස් (18)

බණ්ඩාරගම ප්‍රා. සබේ ගාලගෝට්ටියක්

Mahee Friday, 05 April 2019 06:16 AM

මේ ගුටිබැට හුවමාරුව කඩකාමර ගැනද? නැහැ, කොමිස් කුට්ටිය ගැන. නොදකින්. අපි වගේ හරක් මුන් යැව්වා නොව මෙතෙන්ට...

:       0       30

ගල්කටස් Friday, 05 April 2019 06:44 AM

රට හදනවයි කියන දියවන්නාවේ ඉන්න පිස්සන්ගේ හැටියට තමා ඔවුන්ගේ පැටවුත් යන්නේ... රට කන දේශපාලනය අපිට බලන් සිටීම හැර වෙන විකල්පයක්ද නැත. දැනට දේශපාලනය කරන්නන් සහ කරන්න බලා ඉන්නෙත් මේ වගේම රට හරක්ම නිසා..!!

:       0       17

sarath Friday, 05 April 2019 06:57 AM

කඩ පේලියක් හදලා මුන්ම ගන්නවා. බෝක්කු හදන්න කොන්තරාත්තුව මුන්ම ගන්නවා. මොවුන් තමා ඊ ළඟට පාර්ලිමේන්තු එන්නේ. කේවල කොට්ටාශ ක්‍රමය නැති එකෙන් තමයි ඕනෙම හොරෙක් මනාප පිහිටෙන් පාර්ලිමේන්තු එන්නේ. පක්ෂයෙන්ම හොරු තෝරලා එවපුවහම, ඡන්ද දායකයාට කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       0       111

Hafeel Friday, 05 April 2019 07:03 AM

පළාත් පාලන ආයතනවල් විසුරුවාහැර අවුරුදු තුනක් පමණ කාලය කොමසාරිස් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ තිබුණා. ඒ වකවානුවේ මෙවැනි සිද්ධීන් හෝ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රචණ්ඩත්වයත් හෝ දකින්නට ලැබුණ නැහැ. පළාත් පාලන ආයතනවල් එහෙම නිලධාරීන්ගේ පාලන යටතේ තිබුණා නං හොඳයි...

:       0       48

nimal Friday, 05 April 2019 07:04 AM

ඕවා තමයි, ඕකුන්ට පුළුවන්, ආදර්ශමත් ජනතා නියෝජිතයන් හැසිරෙන ආකාරය බොහොම අපූරුයි.. හරි අධ්‍යාපනයක් තියෙන, චර්යා ධර්ම හඳුනන, වගකිවයුතු නායකයින් යනු කවුද? කුමක්ද ඔබලා දෙන ආදර්ශය?

:       0       2

Sriyal Friday, 05 April 2019 07:10 AM

කොහොමත් ඔහොමම තමයි, කෙවිට නැතුව බැහැ.

:       0       2

Kamal Friday, 05 April 2019 08:24 AM

විලි ලැජ්ජාවක් නැති හාදයෝ...

:       0       12

Ananda Friday, 05 April 2019 08:29 AM

දැන් මනුස්සයින් ජීවත්වෙන ප්‍රදේශ පාලනය කරන්නේ කකුල් දෙකේ සත්තු, පාර්ලිමේන්තුවේ සත්තු රට පාලනය කරනවා වගේ .ලබන සැරේවත් ඔයතන්වලට මනුස්සයින්ව යවන්න .

:       0       1

Bandula. Friday, 05 April 2019 08:36 AM

සුදුස්සන්ට සුදුසු තැන නොලැබීමේ ලක්ෂණ, වගේම නුගත්කම තම සේරටම මුල, මහජන සේවය නොවේ ප්‍රධාන තැන ලැබෙන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න සටන, මෙනට මේවගේ අය පත්කළ අයටත් සාප වෙනවා මේ අපරාද දකිනකොට.

:       0       5

බද්රානි Friday, 05 April 2019 08:37 AM

පොදු වෙළද පොලේ සිටින වෙළදුන් මේ අයට වඩා ගොඩක් විනීතයි. සමහර විට වෙළඳ පොලේ එදා සිටි ගණන් කාරයින්ව හා වට්ටි අම්මලාව වෙන්න ඇති ජනතාව ප්‍රාදේශීය සභාවට පත් කොට යවා ඇත්තේ.

:       0       3

abaran Friday, 05 April 2019 08:51 AM

පුංචි කාලේ කියවපු පොතක පින්තූර සහිතව තිබුණු කියමනක් චුට්ටක් වෙනස් කරලා කිව්වොතින් මෙහෙමයි." ඔබ බලු පොරය දුටුවෙහිද?" නූගත් ,මුදලට, මස් කටුවට ගිජුව මහජන මුදලින් මෙවැනි තැන් වලට පැමිණ බලු පොර අල්ලන මෙවන් දේශපාලුවන් අතුගා දැමීමට කාලය පැමිණ ඇත..

:       0       0

Gamini Friday, 05 April 2019 09:06 AM

සසර කලකිරෙනවා. මුන් අපේ ශ්‍රීලංකාව කනවා.

:       0       12

Raveendra Friday, 05 April 2019 09:48 AM

බලන්නකෝ මේ ඇනකොටා ගන්නේ ඔබට, අපට, රටට සේවය කිරිමටනේ.. ලැජ්ජයි මේ පොඩි හරකුන්, එළදෙනුන්ව තෝරලා යවපු හාදයන්ට. මොනතරම් සේවයක්ද මේ ගොන්හැත්ත රටට කරන්නේ...?

:       0       40

raheem Friday, 05 April 2019 09:55 AM

මන්ත්‍රීතුමිය ටිකක් සංවරව හැසිරෙන්න. මුළුරටම රූපරාමුව දිහා බලාගෙන ඉන්නවා..

:       0       5

Lal priyantha Friday, 05 April 2019 10:02 AM

නොදකින්, උඹලා විනාශ කරන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි. විලිලැජ්ජ නැති අය හින්දා තමයි විදෙස් රටවල් අපේ රට ගණන් නොගන්නේ. බලාපියව් මදුෂ් ඇතුළු පාතාලේ නඩේ පිටුවහල් කරනකොට කිසිම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් නොකරේ. මෙවැනි හරක් නිසා තමා ලංකාව අද පිරිහිලා තියෙන්නේ.

:       0       4

Alan Friday, 05 April 2019 11:38 AM

එක එක ටොමියලගේ සුනඛ වැඩ කරන්න ගියාම ඔහොම තමයි, කොමිස් කුට්ටියට ඉන්න තැන අමතකයි..

:       0       5

athura Saturday, 06 April 2019 04:53 AM

හා...හා...මිනිස්සුන්ට සේවය කරන්න තියන ආසාවට ගහගන්නවා.

:       0       1

rocky Sunday, 07 April 2019 11:55 AM

පිස්සු බල්ලෝ වගේ කෑ ගහනවනේ. වටපිට මිනිස්සුන්ට තියෙන්නේ මොවුන් වටකරලා හතර හන්දි කැඩෙනතුරු තඩි බාන්න! කාලකන්නි!!

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1817 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1733 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 6975 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6080 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5465 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4169 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site