ශාන්ත රත්නායක
කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ලෙස සෞඛ්‍ය අංශ සහ තෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව බොහෝ නිවෙස් තුළ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වීම නිසා ගංගාරාම විහාරස්ථානය, කැලණි රාජමහා විහාරය, ජනතාවගෙන් තොරව තිබුණු අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්
Pradeep Thursday, 07 May 2020 01:21 PM
බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන බොහෝ කරුණු ඉතාමත් හොදින් වටහා ගැනීමට මේ හොදම කාලයයි. මෙවන් පසුබිමකවත් එය වටහාගත නොහැකිනම් ඒ යමෙකුගේ අකුසලයේ බලවත්කමයි. බෞද්ධයිනේ, වෙන කිසිත් නැතත් පන්සිල් රකින්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතයට ඒකම ඇති.
රාහුල හිමි Thursday, 07 May 2020 08:43 PM
බැතිමතුන් නොව සැදැහැතියන් හෝ සැදැහැවත්හු යනුවෙන් යොදන්නේ නම් මැනවි...
dilan Friday, 08 May 2020 02:58 AM
මම මීගමුවේ, අපි දැක්කා බෞද්ධයන් තමන්ගේ ආගමික නායකයින්ගේ සහ රටේ නීතියට අවනතව තම තමන්ගේ නිවෙස්වල සිටිමින් මෙවර දෙවන වතාවටත් වෙසක් වැඩසටහන් වලින් තොරව ආගමානුකූලව සිටිනා අයුරු. (අපගේ කටුවපිටිය පල්ලියට එල්ලවූ අන්තවාදී මුසල්මානු ප්‍රහාරය නිසා ඔවුන් පසුගිය අවුරුද්දේද වෙසක් සැමරීමෙන් වැළකී සිටියේය) සැබෑ බුද්ධිමත් ආගමික බැතිමතුන් ලෙස ඔවුන් නීතියට අවනත වූ ආකාරය පසුගිය අවදානම් දිනවල හොරෙන් හොරෙන් සිකුරාදාට පල්ලිවලට රිංගු බුද්ධියක් නැති, අන්තවාදී, අන්ධ භක්තියෙන් යුතු, ආගම පමණක්ම ජීවිතය කරගත් ආගමික බැතිමතුන්ට ආදර්ශයකි..
Samitha Senaka Aluthgamage (Japura University ) Saturday, 09 May 2020 05:18 AM
හිමි බුදු කිරණ සැම ලොවටම එලිය ගෙනේ... මිහිරැති දම් රසින් සැම සිත් පුබුදු වුනේ ... බැති හිස් නැතිව හිස් වූවද වෙහෙර අනේ ... ඉමිහිරි සිල් සුවඳ දස අත වඩිනු දැනේ ...