IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බුද්ධිය නොමඟ යැවූ බුද්ධි නිලධාරියා රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

මන්ද මානසික කාන්තාවක පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන රාජ්‍යය බුද්ධි අංශයේ සැකකාර පොලිස් කොස්තාපල් වරයකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා අද  පස්වරුවේ නියෝග කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි රාජ්‍යය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු එසේ රිමාන්ඩ් කළේය.

පස්යාලේ දී මන්ද මානසික කාන්තාවක රවටා පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයකට අනුව නිට්ටඹුව පොලීසියේ පොලිසිය සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ඇත.

පැමිණිල්ලේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එසේ සැකකරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියෝග කළේය.

 



අදහස් (2)

බුද්ධිය නොමඟ යැවූ බුද්ධි නිලධාරියා රිමාන්ඩ්

රිතික් Sunday, 31 October 2021 09:08 PM

මන්ද බුද්ධි අංශයේ නිලධාරියෙක්...

:       0       0

bandara Sunday, 31 October 2021 11:09 PM

බුද්ධි අංශයේ නිසා හොඳට බුද්ධිය පාවිච්චි කරලා තියෙනවා. හෙට ඇපදෙයි. අනිද්දා වැඩට යයි. එතැනින් කේස් එක ඉවරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 32 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 139 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 695 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2540 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 729 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 375 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site